ඔව් කලින්ම නම් එහෙම වෙන්න ඇති. ඒත් පස්සේ ads run කරන feature එක ආවා 2021 වගේ. තව business account සීන් එකත් ආවා. ඒවගෙන් profit කරන්න බැරි වෙන්න ඇති.ට්විටර් කොහොමත් VC funds උඩ තමා දිව්වෙ. ඒකට සස්ටේනබල් ෆයිනෑන්ෂියල් මොඩල් එකක් නෑ. එලොන් ලොක්කා ප්‍රොෆිටබල් කරල ගන්නයි ට්‍රයි කරන්නෙ


