1995 ගෙනාපු පූස 2010 වෙනකන් හිටිය. 1995 මට අවුරුදු 6i. 2010දි කැම්පස්. මැරුන දවසෙ හොඳටම ඇඬුව. මුලු ඉස්කෝලෙ කාලෙම මූ අපිත් එක්ක හිටිය. දැනටත් උගෙ පොටොස් දකිද්දි දුකයි. My dog skip ෆිල්ම් එක බලද්දි මට මතක් වෙන්නෙ කිටියව.
කන පැලෙන්න ගහපන් ඌටපූසො කියන්නෙ ආගමක්.
මට පේන්න බැරි තමන් හෙන tough කියල අනිත් එවුන්ට පෙන්නන්න ඕන කමට පූසොන්ට වද දෙන එවුන්ව.
අපෙ නෑදෑ එකෙක් ඉන්නව ඌ හැම සතෙක්ටම වද දෙනවා.එකපාරක් ලේනෙක්ව බිත්තියේ ගහල මරලා ඌ
එහෙම ජාතියකුත් ඉන්නවද බං? සිරාවට??පූසො කියන්නෙ ආගමක්.
මට පේන්න බැරි තමන් හෙන tough කියල අනිත් එවුන්ට පෙන්නන්න ඕන කමට පූසොන්ට වද දෙන එවුන්ව.
Photo ගහල ඒවගෙ screenshot අරගෙන දාපන්.pooso 6k innawa bt photo danna bane memagule space na elakiri magule
nana machn elakiri site eke space na mage account ekataPhoto ගහල ඒවගෙ screenshot අරගෙන දාපන්.
Imgur upload karala link daapannana machn elakiri site eke space na mage account ekata
මේකා මේ මුකුත් නොදන්න ගානට මෙහෙම ඉන්නෙ පඩිපෙළේ තඩි බෙට්ටක් දාල ඇවිල්ලා...
අඩෝ අපේ එකත් මේ වගේමයිමේකා මේ මුකුත් නොදන්න ගානට මෙහෙම ඉන්නෙ පඩිපෙළේ තඩි බෙට්ටක් දාල ඇවිල්ලා...View attachment 189963