ඔයාලගේ කිටීගෙ ෆොටෝ එක මෙතන දාන්න

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    1995 ගෙනාපු පූස 2010 වෙනකන් හිටිය. 1995 මට අවුරුදු 6i. 2010දි කැම්පස්. මැරුන දවසෙ හොඳටම ඇඬුව. මුලු ඉස්කෝලෙ කාලෙම මූ අපිත් එක්ක හිටිය. දැනටත් උගෙ පොටොස් දකිද්දි දුකයි. My dog skip ෆිල්ම් එක බලද්දි මට මතක් වෙන්නෙ කිටියව.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    පූසො කියන්නෙ ආගමක්.😘

    මට පේන්න බැරි තමන් හෙන tough කියල අනිත් එවුන්ට පෙන්නන්න ඕන කමට පූසොන්ට වද දෙන එවුන්ව.

    අපෙ නෑදෑ එකෙක් ඉන්නව ඌ හැම සතෙක්ටම වද දෙනවා.එකපාරක් ලේනෙක්ව බිත්තියේ ගහල මරලා ඌ
    කන පැලෙන්න ගහපන් ඌට 😡
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,107
    19,677
    113
    Miami
    පූසො කියන්නෙ ආගමක්.😘

    මට පේන්න බැරි තමන් හෙන tough කියල අනිත් එවුන්ට පෙන්නන්න ඕන කමට පූසොන්ට වද දෙන එවුන්ව.
    එහෙම ජාතියකුත් ඉන්නවද බං? සිරාවට??
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ඔරේන්ජ් ටැබියො තුන් දෙනෙක් හිටිය දැන් එකෙක්වත් ජීවතුන් අතර නෑ. අල්ලපු ගෙවල්වල පූසො ආවම කන්න දෙනවා 😢
     
    • Sad
    Reactions: abhilanka

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    567606.jpg
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මේකා මේ මුකුත් නොදන්න ගානට මෙහෙම ඉන්නෙ පඩිපෙළේ තඩි බෙට්ටක් දාල ඇවිල්ලා...


    මේකා මේ මුකුත් නොදන්න ගානට මෙහෙම ඉන්නෙ පඩිපෙළේ තඩි බෙට්ටක් දාල ඇවිල්ලා...View attachment 189963
    අඩෝ අපේ එකත් මේ වගේමයි
     
    • Love
    Reactions: NuwanCK