සාරිය ගලවන්න ඔන කියන හේතු දෙකයි තියෙන්නේ. ඒකක් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම. ඒහෙම නැත්නම් අධ්‍යාපන ක්ශේත්‍රය විනාශ කිරීම. සාරිය ගැලෙව්වොත් අවසාන පියවර විදියට ඉදිරි පරම්පරාවලට නිදහස් අධ්‍යාපනය කියනදේ නැතිවෙනවා. පලවෙනි පියවර විදියට වෘත්තිය පෞද්ගලීකරණය වෙන්නත් පුලුවන්. වෘත්තිය අහිමි වෙන්නත් පුලුවන්. ලණුවත් නොකා වෘත්තියේ ගෞරවයත් රැකගෙන ඉන්න තරමට වෘත්තිය රැකෙනවා අධ්‍යාපනයත් රැකෙනවා.
ලෝකේ තියෙන අනිත් රටවල් ඒක්ක මේක සසදන්න ඒපා. ඉන්නේ කොහෙද කියලා දැනගෙන වැඩකටයුතු කරපල්ලා.
ලෝකේ තියෙන අනිත් රටවල් ඒක්ක මේක සසදන්න ඒපා. ඉන්නේ කොහෙද කියලා දැනගෙන වැඩකටයුතු කරපල්ලා.