කමින්ග් සූන් පෙජ් එක දාල ඇඩ් බූස්ට් ගහන්න එපා වියදම අපරාදෙ. අඩුම සබ්ස්ක්රයිබ් කරන්නවත් හදල හිටපන්සිංහයා නිදාගෙන ඉන්නේ ඌව නැගිටවලා මිසක් ජන්ද දිනන්න බෑනේ බන්
------ Post added on Nov 21, 2022 at 10:41 PM
කමින්ග් සූන් පෙජ් එක දාල ඇඩ් බූස්ට් ගහන්න එපා වියදම අපරාදෙ. අඩුම සබ්ස්ක්රයිබ් කරන්නවත් හදල හිටපන්සිංහයා නිදාගෙන ඉන්නේ ඌව නැගිටවලා මිසක් ජන්ද දිනන්න බෑනේ බන්
------ Post added on Nov 21, 2022 at 10:41 PM
හැබැයි අපි දන්නවනේ ලංකාවේ සංස්කෘතිය ඒතනට යන්න තමයි මෙ පාර කපන්නේ කියලා.![]()
ඔක උනාම ඊලගට චෙන්ජ් වෙන්නේ ලමයිගේ නිළ ඇදුම් ඊට පස්සේ තමයි අර සංස්කෘතියට රෙඩි වෙන්නේගුරුවරුන්ට කැමති ඇඳුමක් ඇඳගන්න දෙන එකෙන් කොහොමද සංස්කෘතිය කොහෙවත් යන්නෙ![]()
ඔක උනාම ඊලගට චෙන්ජ් වෙන්නේ ලමයිගේ නිළ ඇදුම් ඊට පස්සේ තමයි අර සංස්කෘතියට රෙඩි වෙන්නේ![]()
බැංකොක් වල ඉස්කෝලවල ළමයි තමන් කැමති ඇඳුම් ද අඳින්නෙ ඉස්කෝලෙ එන්න![]()
උන්ගේ සංකෘතිය අර තැනට හැඩගැහිලා ඉවරයි.
බැංකොක් වලට මොනවා උනත් අපිට මොකද බන්ඉතින් බැංකොක් එහෙම වුණේ ගුරුවරුන්ට බලෙන් සාරි අන්දපු නැති හින්දද![]()

එහෙනං ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කිව්වෙබැංකොක් වලට මොනවා උනත් අපිට මොකද බන්![]()
එහෙනං ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කිව්වෙ උබට කොයිල් ද ? මම කොහෙද ඇන්දුවේ නැත්නම් ඒහෙම වෙනවා කිව්වේඑහෙනං ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කිව්වෙ![]()

එහෙනං ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කිව්වෙ උබට කොයිල් ද ? මම කොහෙද ඇන්දුවේ නැත්නම් ඒහෙම වෙනවා කිව්වේ![]()
සාරි ගලවලා සුදු ගවුම් ගලවලා අද්යාපන ක්රමය නයිට් ලයිෆ් ඒකට රෙඩි කරන්න වැඩේ කරාට. බලපන් බැංකොක් ඒහෙම ගම් වල ඉන්න දුප්පත් කෙල්ලො ඇවිල්ලා වැඩ කරන්නේ ඒහෙම
කොහෙද බන් ගුරුවරුන්ට සාරි ඇන්දුවෙ නැත්තං ලංකාවට බැංකොක් වගේ නයිට් ලයිෆ් එකක් එයි කියලා මන් කියලා තියෙන්නේ ? මම කියලා තියෙන්නේ සාරි ගලවලා යුනිෆෘම් ගලවලා නයිට් ලයිෆ් ඒකට රෙඩි කරාම ගම්වල දුප්පත් කෙල්ලෝ ඇවිත් වැඩ කරයි කියලා.Bump
මම කියලා තියෙන්නේ සාරි ගලවලා යුනිෆෘම් ගලවලා නයිට් ලයිෆ් ඒකට රෙඩි කරාම ගම්වල දුප්පත් කෙල්ලෝ ඇවිත් වැඩ කරයි කියලා.![]()
මම ඒහෙම ඒකක් කිව්වේ නෑනේඑතකොට සාරියයි යුනිෆෝම් එකයි හින්දද ලංකාවෙ ගම්වල දුප්පත් කෙල්ලො නයිට් ලයිෆ් එකෙන් බේරිල ඉන්නෙ![]()
උබේ ලමයි යුනිෆොම් ඒකක් ඇදලා ඉස්කෝලේ යනවා නම් මට කියන්න පුලුවන් වෙනත් ඇදුමක් ඇදගෙන යනවට වඩා ආරක්ෂිතයි කියලා. උබට ඒක තේරුම් ගන්න බැරි ඒක මගේ වරදක් නෙවෙයි.උබේ ලමයි යුනිෆොම් ඒකක් ඇදලා ඉස්කෝලේ යනවා නම් මට කියන්න පුලුවන් වෙනත් ඇදුමක් ඇදගෙන යනවට වඩා ආරක්ෂිතයි
සාරි ගලවලා සුදු ගවුම් ගලවලා අද්යාපන ක්රමය නයිට් ලයිෆ් ඒකට රෙඩි කරන්න වැඩේ කරාට. බලපන් බැංකොක් ඒහෙම ගම් වල ඉන්න දුප්පත් කෙල්ලො ඇවිල්ලා වැඩ කරන්නේ ඒහෙම![]()