සාරිය ගලවන්න හදන්නේ ඇයි ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සාරිය ගලවන්න ඔන කියන හ‌ේතු දෙකයි තියෙන්නේ. ඒකක් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම. ඒහෙම නැත්නම් අධ්‍යාපන ක්ශේත්‍රය විනාශ කිරීම. සාරිය ගැලෙව්වොත් අවසාන පියවර විදියට ඉදිරි පරම්පරාවලට නිදහස් අධ්‍යාපනය කියනදේ නැතිවෙනවා. පලවෙනි පියවර විදියට වෘත්තිය පෙ‌ෟද්ගලීකරණය වෙන්නත් පුලුවන්. වෘත්තිය අහිමි වෙන්නත් පුලුවන්. ලණුවත් නොකා වෘත්ති‌ය‌ේ ග‌ෞරවයත් රැකගෙන ඉන්න තරමට වෘත්තිය රැකෙනවා අධ්‍යාපනයත් රැකෙනවා. :lol: ලෝක‌ේ තියෙන අනිත් රටවල් ඒක්ක මේක සසදන්න ඒපා. ඉන්නේ කොහෙද කියලා දැනගෙන වැඩකටයුතු කරපල්ලා. :lol:
     
    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    316664099_199008519270827_8888678792634412352_n.jpg
     
    • Haha
    Reactions: Cypress and Cenon

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උබලා වගේ මෝඩයොන්ට චන්ද අයිතිය තියෙන එක තමයි ලන්කාවට තියෙන ලොකුම හෙනේ
    ගැලෙව්වත් මට අවුලක් නෑ ඉතින් :lol: අන්තිමට සල්ලි තියෙන උන් සල්ලි වියදම් කරලා ලමයිට උගන්නයි. නැති උන් හරකා බාන බලාගෙන ගෙදර ඉදියි. :lol: ස්පා ඒහෙමත් වැටෙනවනෙ ඉස්සරහට
     
    • Like
    Reactions: erozan

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    සාරිය ගලවන්න ඔන කියන හ‌ේතු දෙකයි තියෙන්නේ. ඒකක් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම. ඒහෙම නැත්නම් අධ්‍යාපන ක්ශේත්‍රය විනාශ කිරීම. සාරිය ගැලෙව්වොත් අවසාන පියවර විදියට ඉදිරි පරම්පරාවලට නිදහස් අධ්‍යාපනය කියනදේ නැතිවෙනවා. පලවෙනි පියවර විදියට වෘත්තිය පෙ‌ෟද්ගලීකරණය වෙන්නත් පුලුවන්. වෘත්තිය අහිමි වෙන්නත් පුලුවන්. ලණුවත් නොකා වෘත්ති‌ය‌ේ ග‌ෞරවයත් රැකගෙන ඉන්න තරමට වෘත්තිය රැකෙනවා අධ්‍යාපනයත් රැකෙනවා. :lol: ලෝක‌ේ තියෙන අනිත් රටවල් ඒක්ක මේක සසදන්න ඒපා. ඉන්නේ කොහෙද කියලා දැනගෙන වැඩකටයුතු කරපල්ලා. :lol:
    ithin dan sariya andawanne hadanne mokatada. mechchara kal sariya ellan hitiya kiyala api diyunu welada?
     
    • Love
    • Like
    Reactions: waca and Bekam

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    සාරිය ගලවන්න හදන්නේ ඇදුමට යන වියදම වැඩිනිසා වෙන ආණ්ඩු අකමැත්ත වහගන්න.
    සුදුසු ඇදුම, කියන එක අර්ත දැක්කුවනම් කිසි අවුලක් නෑ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ithin dan sariya andawanne hadanne mokatada. mechchara kal sariya ellan hitiya kiyala api diyunu welada?
    මට කිසිම අවුලක් නෑ මොන ඇදුම ඇන්දත්.. මම කිව්වේ වෙන දේ :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: ඕක පිටිපස්සෙ අධයාපනය පුද්ගලීකරණය එනව, 9% බද්ද එපා කියල 68% බදු ගෙවන තැනට පත් උන එකේ අනික ඔය..
     
    • Haha
    Reactions: EON

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක කරන්න ඉඩදුන්නොත් ඊළඟට;

    සාදුලා රවුල් වවලා, කොන්ඩේ තට්ටේ ගාන්නේ නැතුව ඉඳියි. නැත්නම් බන කියන එක නවත්තලා දායි.

    ආ..හ්..
     
    • Haha
    Reactions: gnilukshi

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    හෙළ යක්කු යනු බඩට බත් ටික නැතිවුවද අදින ඇදුම් ගැනයි, 2500 රෙද්දක් ගැනයි පාරම්බාගෙන ජීවත් වන පීචං ජාතියකි.
     
    • Love
    • Like
    Reactions: waca and Cypress

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක කරන්න ඉඩදුන්නොත් ඊළඟට;

    සාදුලා රවුල් වවලා, කොන්ඩේ තට්ටේ ගාන්නේ නැතුව ඉඳියි. නැත්නම් බන කියන එක නවත්තලා දායි.

    ආ..හ්..
    කාදිනල මල් මල් ජගියක් ගහගෙන ආමේන් ගාන්ඩ එන එකක් නැද්ද???
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    nidahas adyapane thama yako lankawa kaawe.. adyapane watinakamak na eka ballekta.. puluwan ekawai bari ekawai hama huttama rajaye wiyadamen iskole yawanawa igena ganna huttak na aduma gaane chande pawichchi karannawat mee harak ta.. bagayak wheel karayo ice pappala.. wiyadam karagena thamanta ona widiyata thamanta ona dewal asawen igena ganna hadanna one rajayen hama huttama karan nathuwa.. ethakotawath olu hadei lankawe gonnunge.. e para saari huttak allan.. yata saya pitin awath mokada bung..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :yes: ඕක පිටිපස්සෙ අධයාපනය පුද්ගලීකරණය එනව, 9% බද්ද එපා කියල 68% බදු ගෙවන තැනට පත් උන එකේ අනික ඔය..

    68% gewaganna beruwa nahayen adana bai ponnayek
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළ යක්කු යනු බඩට බත් ටික නැතිවුවද අදින ඇදුම් ගැනයි, 2500 රෙද්දක් ගැනයි පාරම්බාගෙන ජීවත් වන පීචං ජාතියකි.
    බඩට බත් නැත්තෙ තොපිල වගේ කාලකන්නි හින්ද, කාලකන්නි ඉන්න රටක් කොහෙ හැදෙන්ඩද, නිදහස් අධයාපනය තිබ්බ අඩුම ගානෙ ඉගෙන ගත්තද තොපි??? පිනට කකා හුත්තක් කියෝනව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාදිනල මල් මල් ජගියක් ගහගෙන ආමේන් ගාන්ඩ එන එකක් නැද්ද???
    බැසිල් ලංකාවට එනවා කිව්වා ගමන් වැඩ පටන් ගත්ත හැටි. මූ හෙන හිතේ අමාරුවෙන් ඉන්න ඇත්තේ
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :yes: ඕක පිටිපස්සෙ අධයාපනය පුද්ගලීකරණය එනව, 9% බද්ද එපා කියල 68% බදු ගෙවන තැනට පත් උන එකේ අනික ඔය..

    Huttaaa ..එහෙනම් ස්ටාලින් කෙලියනේද?? හප්පට බොල ඌගෙ පවර් එක?? දැන් එතකොට ස්ටාලින්ගෙ එවුන්ද ඉස්කෝලෙ සාය කෑලි ඇදන් එන්නෙ අද ඉදල ?? මේක කරන්නෙ පෙරටුගාමි විතරද ජවිපෙත් ඉන්නවද සාරි ගලවන සීන් එකට ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nidahas adyapane thama yako lankawa kaawe.. adyapane watinakamak na eka ballekta.. puluwan ekawai bari ekawai hama huttama rajaye wiyadamen iskole yawanawa igena ganna huttak na aduma gaane chande pawichchi karannawat mee harak ta.. bagayak wheel karayo ice pappala.. wiyadam karagena thamanta ona widiyata thamanta ona dewal asawen igena ganna hadanna one rajayen hama huttama karan nathuwa.. ethakotawath olu hadei lankawe gonnunge.. e para saari huttak allan.. yata saya pitin awath mokada bung..
    මේ තියෙන්නෙ කතෝලික මනස, මේක තමය් කුරුස ආකල්පය, සල්ලි ගෙවල ඉගෙන ගන්ඩ ඕන, ඉගෙන ගන්ඩ සල්ලි නැති එකාල පොල් කඩන්ස හරක් බලන්ඩ මාලු අල්ලන්ඩ යන්ඩ ඕන..

    මේකට තමයි පොන්න කාදිනලල දගලන්නෙ මේඩ සිහලු මේව බලලවත් හැදියල්ල, ගියා පොන්න රැල සිස්ටම් චේන්ජ් කොරන්ඩ අන්තිමට ස්කෝලෙටත් ගෙවපියවු
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සාරිය ගලවන්න ඔන කියන හ‌ේතු දෙකයි තියෙන්නේ. ඒකක් දේශපාලන අරමුණු ඉටු කර ගැනීම. ඒහෙම නැත්නම් අධ්‍යාපන ක්ශේත්‍රය විනාශ කිරීම. සාරිය ගැලෙව්වොත් අවසාන පියවර විදියට ඉදිරි පරම්පරාවලට නිදහස් අධ්‍යාපනය කියනදේ නැතිවෙනවා. පලවෙනි පියවර විදියට වෘත්තිය පෙ‌ෟද්ගලීකරණය වෙන්නත් පුලුවන්. වෘත්තිය අහිමි වෙන්නත් පුලුවන්. ලණුවත් නොකා වෘත්ති‌ය‌ේ ග‌ෞරවයත් රැකගෙන ඉන්න තරමට වෘත්තිය රැකෙනවා අධ්‍යාපනයත් රැකෙනවා. :lol: ලෝක‌ේ තියෙන අනිත් රටවල් ඒක්ක මේක සසදන්න ඒපා. ඉන්නේ කොහෙද කියලා දැනගෙන වැඩකටයුතු කරපල්ලා. :lol:
    Mawa dekkama umbe ammala galowanawa.