බෝයිස්
දවස් තුනක stay එකකට ගියාම හෝටලයක නතර වෙලා ඉද්දි, රූම් ක්ලීනින් සර්විස් කෝල් කරාම උන් මොනාද ඇවිත් කරන්නෙ?
# ටවල් මාරු කරනවද?
# බෙඩ් ශිට් මාරු කරනවද?
# ශැමපූ , ශවර් ජෙල් රී ෆිල් කරනවද?
# ක්‍රීමර්, කොෆි පැකට් තියෙන ටිකට අමතරව දෙන්නෙ නැද්ද?
#ඔය උඩ ටිකට එක්ට්‍රා චාජ් කරනවද?
#ක්ලීනින් එන උන්ට ටිප් එකක් දෙන්න ඕනෙද?
වන්ඩේ ස්ටේ ගැන නෙමෙයි ලෝන්ග් ස්ටේ එකකදි වෙන විදිය ගැනයි ඇහැව්වේ.

) ඒ මනුස්සයට ටිප් එකක් දෙන එක, ගෙදර ඇවිත් නමත් එක්ක මෙන්ශන් කරලා පොඩි රිවිව් එකක් දෙන එක ඉතින් මානුශීය දෙයක් 