ඕනෑම size ප්‍රමාණයක හදන්න පුලුවන් ද?Hash lips NFT Generator.
Size ekak na ubata kamathi resolution ekak ganna puluwan
SQUARE size thamai godak yanne
Hash lips NFT Generator. online site ekak nasoftware ekak nadda?/Hash lips NFT Generator.
Size ekak na ubata kamathi resolution ekak ganna puluwan
SQUARE size thamai godak yanne
Oya size kiyanne mokadda ? nFt 10000 da?ඕනෑම size ප්‍රමාණයක හදන්න පුලුවන් ද?
Hash lips NFT Generator. online site ekak nasoftware ekak nadda?/
------ Post added on Nov 23, 2022 at 2:06 AM
ඇයි මොකක්ද NFT හදන එකේ අවුල?මේ කාලෙ NFT ? උඹට පාගල්ද?

"මේ කාලෙ"ඇයි මොකක්ද NFT හදන එකේ අවුල?
Metaverse අප් වෙනකොට තමා ඕවා තව නගින්නෙ.
කවුරු කොහොම කීවත් decent platform එකක් හැදෙනවා අවුරුදු දෙක තිනක් ඇතුලෙ.
ඒ ක්‍රිප්ටො මෙයා.I still believe that NFT is a scam invented by rich people for tax evasion and money laundering purposes.
crypto වල idea එක decentralized currency එකක්නෙ මචන්..ලෝකෙ කාටවත් තමන්ට ඕනෙ විදිහට control කරන්න බැරි.. ඒත් nft කියන්නෙ jpg ටිකක්නෙ.. කාටවත් මොකක්ද මේකෙන් තියෙන ප්‍රයෝජනේ?ඒ ක්‍රිප්ටො මෙයා.
ඔය ඇන්ටික් පෙරේතයෝ ඉන්නේ බන්. මිලියන් ගණන් දීල එක එක අයිටම් කලෙක්ට් කරන්නේ.crypto වල idea එක decentralized currency එකක්නෙ මචන්..ලෝකෙ කාටවත් තමන්ට ඕනෙ විදිහට control කරන්න බැරි.. ඒත් nft කියන්නෙ jpg ටිකක්නෙ.. කාටවත් මොකක්ද මේකෙන් තියෙන ප්‍රයෝජනේ?
ඒ ක්‍රිප්ටො මෙයා.
FTX කේස් එක නිසා crypto, nft ඔක්කොම තව ටික කාලයක් යයි up වෙන්න.ඇයි මොකක්ද NFT හදන එකේ අවුල?
Metaverse අප් වෙනකොට තමා ඕවා තව නගින්නෙ.
කවුරු කොහොම කීවත් decent platform එකක් හැදෙනවා අවුරුදු දෙක තිනක් ඇතුලෙ.
lasi software ekak nadda banFTX කේස් එක නිසා crypto, nft ඔක්කොම තව ටික කාලයක් යයි up වෙන්න.
Bueno හොඳයි කියනවා නේද? NFT හදන එක ගැන නම් මම වැඩිය දන්නේ නෑ.lasi software ekak nadda ban