nft ගැන දන්නවද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    NFT හදන software මොනවාද? වැඩි පහසුකම් තියෙන
    photo එකේ ප්‍රමාණය
     
    • Like
    Reactions: S_M_S

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,479
    1,076
    113
    srilanka
    Hash lips NFT Generator.
    Size ekak na ubata kamathi resolution ekak ganna puluwan

    SQUARE size thamai godak yanne
    ඕනෑම size ප්‍රමාණයක හදන්න පුලුවන් ද?

    Hash lips NFT Generator.
    Size ekak na ubata kamathi resolution ekak ganna puluwan

    SQUARE size thamai godak yanne
    Hash lips NFT Generator. online site ekak nasoftware ekak nadda?/
    ------ Post added on Nov 23, 2022 at 2:06 AM
     
    • Like
    Reactions: S_M_S

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේ කාලෙ NFT ? උඹට පාගල්ද?
    ඇයි මොකක්ද NFT හදන එකේ අවුල?
    Metaverse අප් වෙනකොට තමා ඕවා තව නගින්නෙ.
    කවුරු කොහොම කීවත් decent platform එකක් හැදෙනවා අවුරුදු දෙක තිනක් ඇතුලෙ.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    @hasithayad NFT හදන්න වෙලාවක් නෑ බල්ලෝ ඊලග කැම්පේන් ඒකට රෙඩි ව‌ෙන්න ඔන. metaverse ඒකට අදාලව නැවුම් අත්දැකීමක් ද‌ෙන්නේ උබලට තරුණ චන්ද ආකර්ශනය කරගන්න රෙඩි ව‌ෙලා ඉදපන්. පුපෙන් යන්න ද‌ෙන්නේ :lol:

    @comx metaverse ඒක ගැන රිසච් ඒකක් කරපන්. NFT වල වටිනාකම තේරෙයි. Hash lips. ජෙනරේට් කරන්න පුලුවන් පට්ට ල‌ේසි. ග්‍රැෆික් ත්‍රීඩී ඔය ඔ්ම Software ඒකකින් උබට NFT හදන්න පුලුවන්. ිනෙට් ඒකේ ලීක් ව‌ෙච්ච ක‌ෝස් ඇති බලපන් ඔන තරම්. Hash lips උන්ට යූ ටියුබ් ඒකක් තියනවා ඒක බැලුවම ප‌ොඩි ඒක‌ෛක්ට උනත් ග‌ොඩදාන්න පුලුවන්
     
    • Like
    Reactions: S_M_S and comx

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,706
    18,446
    113
    ඇයි මොකක්ද NFT හදන එකේ අවුල?
    Metaverse අප් වෙනකොට තමා ඕවා තව නගින්නෙ.
    කවුරු කොහොම කීවත් decent platform එකක් හැදෙනවා අවුරුදු දෙක තිනක් ඇතුලෙ.
    "මේ කාලෙ"

    කිව්වෙ ඒක තමා.. ආයෙ NFT රැල්ලක් එන්න අඩුම අවුරුද්දක් වත් යයි කියල හිතෙනව මට. Metaverse නෙමේ BTC වලටම regulation එන්න සෑහෙන ඉඩක තියනව ඉස්සරහට
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ඒ ක්‍රිප්ටො මෙයා.
    crypto වල idea එක decentralized currency එකක්නෙ මචන්..ලෝකෙ කාටවත් තමන්ට ඕනෙ විදිහට control කරන්න බැරි.. ඒත් nft කියන්නෙ jpg ටිකක්නෙ.. කාටවත් මොකක්ද මේකෙන් තියෙන ප්‍රයෝජනේ?
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    crypto වල idea එක decentralized currency එකක්නෙ මචන්..ලෝකෙ කාටවත් තමන්ට ඕනෙ විදිහට control කරන්න බැරි.. ඒත් nft කියන්නෙ jpg ටිකක්නෙ.. කාටවත් මොකක්ද මේකෙන් තියෙන ප්‍රයෝජනේ?
    ඔය ඇන්ටික් පෙරේතයෝ ඉන්නේ බන්. මිලියන් ගණන් දීල එක එක අයිටම් කලෙක්ට් කරන්නේ.

    ඒ ක්‍රිප්ටො මෙයා.

    නැහැ බොක්ක. ඕනේ නම් nftත් මනි ලොන්ඩරින් වලට පාවිච්චි කරගන්න පුළුවන්. ( පරණ වයින් බෝතල් කලෙක්ට් කරනව වගේ )

    ------ Post added on Nov 23, 2022 at 10:53 PM
     
    • Like
    Reactions: Ramiel

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    ඇයි මොකක්ද NFT හදන එකේ අවුල?
    Metaverse අප් වෙනකොට තමා ඕවා තව නගින්නෙ.
    කවුරු කොහොම කීවත් decent platform එකක් හැදෙනවා අවුරුදු දෙක තිනක් ඇතුලෙ.
    FTX කේස් එක නිසා crypto, nft ඔක්කොම තව ටික කාලයක් යයි up වෙන්න.