Recession

Emios

Well-known member
  • Dec 10, 2009
    76,571
    69,177
    113
    Mae inflation eka koi kale wenakan adeida?2023 sinhaluta pissu hadeida
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,380
    20,943
    113
    2019 මුල වගේ තැනකට ගෙන්නන අවුරුදු 5ත් 7ත් අතර කාලයක් යනවා කියලා තිබ්බ කවුරුහරි . හැබැයි මේ දේශපාලකයෝ කරගෙන යන විදියට නම් තවත් තත්වේ අවුල් වෙන එක විතරයි වෙන්නේ. අලුත් කට්ටිය ආවොත් හරි