අපේ පැත්තෙ කැරිම අයිස් කාරයෝ ටිකක් බෝ වෙලා.ගෙදරක බඩුවක් තියාගන්න බෑ.ඊයේ බෝඩිමට පැනලා ඒ කොල්ලගේ ඇදුම් හිටන් අරන් ගිහින්.මන් බැලුවේ අයිපී කැමරා දෙකක් සෙට් කරන්න.ඒක සාර්තකද.හොද කොලිටි එකක් තියනවද. වයර් අදින්න බෑ.කරදරයි.
මන් බැලුවේ ශියෝමි දෙකක් ගන්න.හික් විශන් ඔය කියන තරම් හොදයිද.
විශේශයෙන්ම කරන්ට් ගියාහම බැට්‍රි බැකප් තියන එකක් ඕනෙ.
අයිපී කැමරා පාවිච්කි කරන අය ඉන්නවද
මන් බැලුවේ ශියෝමි දෙකක් ගන්න.හික් විශන් ඔය කියන තරම් හොදයිද.
විශේශයෙන්ම කරන්ට් ගියාහම බැට්‍රි බැකප් තියන එකක් ඕනෙ.
අයිපී කැමරා පාවිච්කි කරන අය ඉන්නවද