Home sesecurity ip camera .your opinion need

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපේ පැත්තෙ කැරිම අයිස් කාරයෝ ටිකක් බෝ වෙලා.ගෙදරක බඩුවක් තියාගන්න බෑ.ඊයේ බෝඩිමට පැනලා ඒ කොල්ලගේ ඇදුම් හිටන් අරන් ගිහින්.මන් බැලුවේ අයිපී කැමරා දෙකක් සෙට් කරන්න.ඒක සාර්තකද.හොද කොලිටි එකක් තියනවද. වයර් අදින්න බෑ.කරදරයි.

    මන් බැලුවේ ශියෝමි දෙකක් ගන්න.හික් විශන් ඔය කියන තරම් හොදයිද.

    විශේශයෙන්ම කරන්ට් ගියාහම බැට්‍රි බැකප් තියන එකක් ඕනෙ.

    අයිපී කැමරා පාවිච්කි කරන අය ඉන්නවද
     
    • Like
    Reactions: ninjah2

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,336
    8,295
    113
    උබත් අයිස් ගහලා වෙන එවූන්ගේ ගෙවල් වලින් උස්සපන්
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93

    xiaomi ගන්න එපා. මමත් අරන් එපා උනා. hikvision, dahua ගනින්. IP නම් dahua එකේම imou කියල brand එකක් තියෙනවා. singer වොරන්ටි එක්ක ගන්න පුළුවන්. 360 කැම් එකක් තියෙනවා Ranger 2 කියල. 16,000 ක් උනේ. චිප් එකක් දාල use කරන්න පුළුවන්. outdoor නම් bullet 2 කියල එකක් තියෙනවා. පුලුවන්නම් NVR එකකුත් දාගනින්. අයිස්කාරයෝ cam එක ගලවාගෙන ගියොත් මොකුත් නෑ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබත් අයිස් ගහලා වෙන එවූන්ගේ ගෙවල් වලින් උස්සපන්
    නෑ බං ගමනක් යන්න විදිහක් නෑ.දවස් දෙක තුනක.මට හොරා අදුනගන්නයි ඕනෙ.ඇගිලි කපනවා හිරේ ගියත් කමක් නෑ.දැනට පොල්ලක් තමා සිකුරුටි එකට පාවිච්කි කරන්නෙ
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,336
    8,295
    113
    නෑ බං ගමනක් යන්න විදිහක් නෑ.දවස් දෙක තුනක.මට හොරා අදුනගන්නයි ඕනෙ.ඇගිලි කපනවා හිරේ ගියත් කමක් නෑ.දැනට පොල්ලක් තමා සිකුරුටි එකට පාවිච්කි කරන්නෙ
     
    • Like
    Reactions: salitha22

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,074
    9,476
    113
    awkward camera GIF
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Ezviz brand eka hodai...cam quality..mobile app eka mara smooth. Hikvision ekath thiyanawa outdoor set karala thiyenne cam quality araka tharamma naha. Mobile app eka smooth naha.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Ezviz brand eka hodai...cam quality..mobile app eka mara smooth. Hikvision ekath thiyanawa outdoor set karala thiyenne cam quality araka tharamma naha. Mobile app eka smooth naha.
    මචං උඹ imou පාවිච්චි කරලා තියෙනවද? ඊට වඩා හොඳද?
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Hoda kellek bandala nand-ammawa CCTV Eka widihata use karapan
    නැන්දම්මා ගෙදර තියාගන්නවට වඩා හොදයි ෆුල් cctv යුනිට් එකක් ගහනවා.ඒක ලාබයි මට
     
    • Haha
    Reactions: Any.key

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඊයේ ගිහින් හොරු දෙන්නව අරගෙන ආවා .
    එහෙන් මෙහෙන් කනෙක්ෂන් තියන නිසා වැඩ්ඩෙක් ඉන්නවා ඉන්නවා කිව්වා,ගිහින් බැලින්නම් හොදට අදුනන පොරක් ,10 ක් ගියා වැඩේට .පැය දෙකයි හොරු බඩු පිටින් මාට්ටු

    ලක්ෂයක් වටින සයිකලේ 3000 උගස් කරලා මුද්දර උඩ අත්සන් කරලා ,
    මැෂින් එක දීලා තියෙන්නේ 1700 කට
    මොනිටර් එක 3000 කට

    හොදට කන්න බොන්න දීලා ලේ පෙරනකම් ගහලා ලයිට් කණුවේ බැදලා තිබ්බා උදේ වෙනකම් .දැන් ඉතුරු බඩු ටික හොයලා පොලිසියට යනගමන් කිව්වා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937

    අලාම් එකක් දාහන්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,980
    22,352
    113
    Kaer Morhen
    thewitcher.com
    මාත් දෙකක් ගහලා තියන්ඩ ඉන්නේ, උබ ගැහුවේ මොකක්ද brand එක? කුඩ්ඩෝ තමා හුත්ත එපා වෙනවා මෝටර් එකට යන වයර් එකත් කපන් ගිහින් හුකන්නල. කකුල් කඩනවා අහුවුනොත්, කළුවර පොල්ලක් තියං ඉන්නේ.