මේක කරන හෝ, කරන්න යන අයට කියන්නෙ තන්හාව සහ කලබලය තියාගෙන මේක කරන්න එපා..
එහෙම උනොත් නවතින තැන හොයාහන්නවත් බැරිවෙයි..
තමන් දන්නා ක්‍රීඩාවක් පිලිබදව විතරක් සැලකිලිමත් වෙන්න.
කවදාවත් සල්ලි හම්බකරන්න මේකෙට යොමුවෙන්න එපා. ඕනනම් විනෝදයට කරන්න.
ඇබ්බැහි වුනොත් නවතින තැන හිතාගන්නවත් බැහැ. විනෝදය සදහා පමණක් සුදුසුයි