මැච් බලනවට ගේම් ගහනවට සල්ලි ඕනෙද ?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,378
    16,169
    113
    KalUTm8.png

    ko dore 100 kiwwa neda minimum :baffled:
     
    • Like
    Reactions: kinkon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපරාදේ ගොටාබයට තිබ්බේ මහා බැංකුවේ ඩොලර් ටිකෙන් මේ වගේ ඔට්ටු දාන්න නිකම් අර රුපියල තියාගන්න ඩොලර් පුච්චපු වෙල්.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,050
    8,047
    113
    M-Town
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    geethsha

    Active member
  • Jan 12, 2011
    265
    37
    28
    thawa tikak pehadili karapanko

    මේක කරන හෝ, කරන්න යන අයට කියන්නෙ තන්හාව සහ කලබලය තියාගෙන මේක කරන්න එපා..
    එහෙම උනොත් නවතින තැන හොයාහන්නවත් බැරිවෙයි..

    තමන් දන්නා ක්‍රීඩාවක් පිලිබදව විතරක් සැලකිලිමත් වෙන්න.
    කවදාවත් සල්ලි හම්බකරන්න මේකෙට යොමුවෙන්න එපා. ඕනනම් විනෝදයට කරන්න.
    ඇබ්බැහි වුනොත් නවතින තැන හිතාගන්නවත් බැහැ. විනෝදය සදහා පමණක් සුදුසුයි
    අනිවා ඉවසීමෙන් කරන්න
     
    • Like
    Reactions: thusitharhm