Spinner Drink

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,601
    5,131
    113
    197A7094.jpg

    කොල්ලනේ මේ ස්පිනර් නන් ඇල්කොහොලික් ඩ්‍රින්ක් එක ගහන අය කවුද ඉන්නේ..

    රෙඩ්බුල් වලට ඕල්ටනේටිව් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවංද?

    රස නං රෙඩ්බුල් වගේම තමා, effectiveness එකත් ඒවගේද???

    රෑ ඩ්‍රයිව් කරනකොට එහෙම නිදිමත නං රෙඩ්බුල් එකක් ගැහුවම ආයේ නිදිමත කොහෙං ගියාද නැති වෙනවනේ.

    ඒ වැඩේම ස්පිනර් එකෙං ගන්න පුලුවංද.

    රෙඩ්බුල් පට්ට ගනංනේ ඒකයි කොල්ලනි..

    දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ

    ජය වේවා!!!
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    වැඩිපුර දුම්කොල දාල, කරාබු නැටි, කුරුදු, එනසාල් දාල, හොද බුලත් විටක් කන්න.
    නලලට දාඩිය දාල, කම්මුල් රත් වෙල එන ගානට දුම්කොල දාන්න ඕනෙ

    රැඩ්බුල් කැලෙ
     
    • Haha
    Reactions: kinkon