කොල්ලනේ මේ ස්පිනර් නන් ඇල්කොහොලික් ඩ්‍රින්ක් එක ගහන අය කවුද ඉන්නේ..
රෙඩ්බුල් වලට ඕල්ටනේටිව් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවංද?
රස නං රෙඩ්බුල් වගේම තමා, effectiveness එකත් ඒවගේද???
රෑ ඩ්‍රයිව් කරනකොට එහෙම නිදිමත නං රෙඩ්බුල් එකක් ගැහුවම ආයේ නිදිමත කොහෙං ගියාද නැති වෙනවනේ.
ඒ වැඩේම ස්පිනර් එකෙං ගන්න පුලුවංද.
රෙඩ්බුල් පට්ට ගනංනේ ඒකයි කොල්ලනි..
දන්නැත්තං බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ
ජය වේවා!!!
