මම ඩිවලොපර් කෙනෙක් නෙමෙයි ඒත් විනෝදාංශයක් විදියට Programming කරනවා. (මම IT Degree එකක් තමයි කලේ ඒත් අතරමග නැවතුනා. ඒ අවුරුදු 15 කට කලින්). මේ ෆෝරම් එකේ Professional Developers වගේම IT Students ලත් ඇති. ෆ්රී වෙලාවක් තියෙනවනම් මේ පොඩි Coding Puzzle එක හදන්න බලන්න.
කරන්න තියෙන්නෙ දෙන ලද Size එකකට පහලින් තියෙන පැටර්න් එක ස්ක්රීන් එකේ ප්රින්ට් කරන එක. (Size එක අවම අගය 4 යි උපරිම අගය 10 යී). උදාහරණ විදියට,
Size එක 6 නම්:
Size එක 10 නම්:
Size එක 4 නම්:
IT තාමත් ඉගෙනගන්න අයට මේක එකපාරටම කරන්න අමරුයි වගේනම් මුලින්ම පැටර්න් එකේ මුල් කොටස හදාගෙන String Array එකකට දාගන්න පහලින් තියෙනවා වගේ. Size එක 5 යි නම් එක ලයින් එකක් හැදිලා තියෙන්නේ තරු 5 කින්, සහ සම්පූර්ණ රූපය හැදිලා තියෙන්නේ ඔය කොටස 5 පාරක් රීපීට් වෙලා.
තව ඔයාලගේ Coding Puzzles තියෙනවානම් පෝස්ට් කරන්න.