ලංකාවෙන් යන එකද විසඳුම?

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්‍රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්‍රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කියන කතාව හරි බන්. ඒත් රට ගියහම සල්ලි හම්බ කරන්න අමාරු නැහැ skill එක තියෙනවානම්
    Expenses වැඩි උනාට හොද ගානක් එකතු කරන්න පුලුවන්
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිස්සු යන්නෙ ලංකාවේ අනාගතය ගැන කිසි විස්වාසක් නැති නිසා.

    නාමල් එන්නත් තව අවුරුදු 2ක් බලං ඉන්න එපැයි 😅
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඩොලර් 2000ක් හොයන උන්ගෙන් 95% කොහොමත් මේක ඉන්නෙ නැ අනිව මාරු වෙනව, ඔයිට වඩා අඩු පඩි ගන්න උනුත් යන්ඩ ට්‍රයි එකේ උන් ගැන කවර කතාද..
     
    • Like
    Reactions: Jim_Moriarty

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ආලෝක වර්ෂ බිලියන ගනන් දුර ඉදලා ම‌ෙහෙට ඇවිල්ලා. :lol: වෙන රටකට යන්න. තව මගුලක් කතා කරනවා. :lol: නඩුවක් දාලා කාන්තාරෙන් හරි ඉඩම් කෑල්ලක් ගන්න බලපල්ලා ම‌ෙහෙ ඉන්න බෑ කියලා. :P පැනගන්න හරි තියෙන අවසාන මාස ටික. :P
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    දැන් ගොඩක් මිනිස්සු ලංකාවෙන් යන්නෙ මෙහෙ හම්බෙන පඩියෙන් ජිවත් වෙන්න බැරි නිසානෙ. එත් වෙන රටකට ගියත් ඩොලර් 3000, 4000, 5000 වැඩිම උනොත් 10,000 ක් ගනී අවුරුදු ගානක් ගිහින් ( බිස්නස් එකක් නොකර ජොබ් එකක් විතරක් කරොත් මම කියන්නෙ ) එත් එහෙම හම්බකරන ගානෙනුත් 30% - 40% tax එක ගෙව්වම ඉතුරු වෙන ගානෙන් මාසෙට අමතර ගානක් ඉතුරු කරගන්න බෑ මම හිතන විදිහට expenses වලට අයින් කරාම. හොඳට කාල ඇඳලා හොඳ වාහනයක් අරගෙන ට්‍රැවල් කරලා හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ඇති. එත් මට හිතෙන්නෙ ඒ ගානම මෙහෙ ඉඳන් හම්බකරොත් පිටරටක ඉන්නවට වැඩිය සැපේ ඉන්න පුළුවන්. උදා: මෙහෙ ඉඳන් ඔන්ලයින් බිස්නස් එකක් කරලා මාසෙට අඩුම ඩොලර් 2000ක් හෙව්වත් ලක්ෂ 7 කට වැඩියෙන් එනවා. ඒ වගේ ගානක් මෙහෙ ඉඳන් හොයනවා කියන්නෙ සුපිරියට ඉන්න පුළුවන් ට්‍රැවල් කරලා. quality of life එකේ වෙනසක් තියෙනවා ඒක ඇත්ත. එත් ඉතින් ලංකාවේ උනත් සල්ලි තියෙන මිනිස්සු සැපට ඉන්නවනෙ. මම හරිද වැරදිද දන්නෙ නෑ මට හිතුන දේ

    1) ලකේපංකාවෙ ජනවාරි ඉඳල ටැක්ස් වැඩි කරාම ඔය කතාව වෙනස් වෙනව, කිසි බෙනිෆිට් එකක් නැතුව ආන්ඩුවෙ වේසාවොන්ට සැප ගන්න පඩියෙං 36% දෙනකොට දුකයි.
    2) සමාජ ආරක්ශනයක් නෑ, නීතියක් නෑ, උඹට අසාදාරනයක් උනොත් තමා ඕක තේරෙන්නෙ. පොලිසිය බලු, උංගෙම උන්ටත් බෙල්ලෙං අල්ලල පු* අරින සීන් එකක් තියෙන්නෙ.
    3) නීති පද්දතිය අන්තිමයි , දඩ කොලයක් ලිව්වොත් නිවාඩු දාල යාපනේ හරි යන්න ඕනෙ දඩේ ගෙවන්න, ඉඩම් නඩුවක් ආවොත් පරම්පරා 3 කට පස්සෙ තමා නඩුව විසඳෙන්නෙ
    4) මිනිස්සුංගෙ චින්තනය හරිම පසුගාමී, ගෝත්‍රිකයි. ඩෑන් ල නානසාරල වගේ ගෝතයොන්ට ටකස් ගාල මැනිපුලේට් කරල සමාජය උඩු යටිකුරු කරන්න පුලුවන්.
    5) අද්‍යාපනය අවුට් ඩේටඩ්
    6) සෞක්‍ය අවුට්ඩේටඩ් , අලුත් තාක්ශන නෑ

    තව ගොඩයි , ලියන්න කම්මැලියි. කොහොමත් පොසිටිව් වලට වඩා නෙගටිව් තමා බං වැඩි
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    ඉස්සරහට කොහොමත් යන එක වැඩි වෙනවා. මේකට කෙලවෙලා ඉවරයි. හිපාටුවො විතරයි ඉතිරි වෙන්නෙ. උන් එක්ක කොහොමද ඉන්නෙ.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    1) ලකේපංකාවෙ ජනවාරි ඉඳල ටැක්ස් වැඩි කරාම ඔය කතාව වෙනස් වෙනව, කිසි බෙනිෆිට් එකක් නැතුව ආන්ඩුවෙ වේසාවොන්ට සැප ගන්න පඩියෙං 36% දෙනකොට දුකයි.
    2) සමාජ ආරක්ශනයක් නෑ, නීතියක් නෑ, උඹට අසාදාරනයක් උනොත් තමා ඕක තේරෙන්නෙ. පොලිසිය බලු, උංගෙම උන්ටත් බෙල්ලෙං අල්ලල පු* අරින සීන් එකක් තියෙන්නෙ.
    3) නීති පද්දතිය අන්තිමයි , දඩ කොලයක් ලිව්වොත් නිවාඩු දාල යාපනේ හරි යන්න ඕනෙ දඩේ ගෙවන්න, ඉඩම් නඩුවක් ආවොත් පරම්පරා 3 කට පස්සෙ තමා නඩුව විසඳෙන්නෙ
    4) මිනිස්සුංගෙ චින්තනය හරිම පසුගාමී, ගෝත්‍රිකයි. ඩෑන් ල නානසාරල වගේ ගෝතයොන්ට ටකස් ගාල මැනිපුලේට් කරල සමාජය උඩු යටිකුරු කරන්න පුලුවන්.
    5) අද්‍යාපනය අවුට් ඩේටඩ්
    6) සෞක්‍ය අවුට්ඩේටඩ් , අලුත් තාක්ශන නෑ

    තව ගොඩයි , ලියන්න කම්මැලියි. කොහොමත් පොසිටිව් වලට වඩා නෙගටිව් තමා බං වැඩි
    ඒ කතා ටිකේ නම් ඇත්තක් තියෙනවා හැබැයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන රටක ගිහින් සැපට ඉන්නනම් තමන්ට කියල ගෙයක් ගන්න ඕන. තනි පඩියකින් ගෙදරක මෝගේජ් එක ගෙවන ගමන් සැපට ඉන්න බෑ, ලෙවකන්න තමයි වෙන්නෙ. හොඳම විසඳුම තමයි බැඳලා දෙන්නම ඒ යන රටේ හොඳ ජොබ් එකක් කරන එක. එතකොට මොගේජ් එක දෙකට බෙදෙන හින්දා රෙන්ට් එකට ඉන්නවටත් වඩා අඩු ගානක් මාසෙකට වියදම් වෙන්නෙ. ඒකත් වියදමක් නෙමේ ගෙදරකට කරන ඉන්වෙස්ට්මෙන්ට් එකක්.
    වෙන රටක ඉන්නකොට ටැක්ස් ඇතුළු අනික් දේවල් වලට ලොකු ගානක් කැපුනට ඒකෙන් කොටසක් පැන්ෂන් එක විදිහට බිල්ඩ් වෙනවා. ඒ හින්දා ලංකාවෙදි වගේ අනිවාර්යෙන් ඉතුරු කරගන්න ඕන කියලා දෙයක් නෑ. ඊට අමතරව ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙලා ලයිට් බිල් එහෙම වැඩි උනොත් රජයෙන් rebate එකක් දෙනවා වගේ සමාජ ආරක්ෂණයක් තියනවා.