හැමදාම ජිවත් වෙන්න අපු උන් නෙමේනේ බන් ඉන්න ටිකේ ආතල් එකේ හිටපන්මොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.

හොද තැනක් හොයලා බලලා ගිහින් බාවනා කරපන්. ආරණ්යක් වගේ තැනකට. මිනිස්සුන්ට ප්රශ්න තියෙනවා හැබැයි වඩේ විකුණලා හරි දියුණු වෙන්න පුලුවන් ඔලුව හදා ගත්තම.මොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
Middle class unta okkotama ekama kathawa thama bungමොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
Irritable bowel syndrome .?IBS තියෙන මට තියෙන ප්රශ්න උබට තිබ්බනම්..
