ඇතිවෙලා තියෙන්නේ බං ජීවිතය

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
    හැමදාම ජිවත් වෙන්න අපු උන් නෙමේනේ බන් ඉන්න ටිකේ ආතල් එකේ හිටපන් :yes:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
    හ‌ොද තැනක් හොයලා බලලා ගිහින් බාවනා කරපන්. ආරණ්‍යක් වග‌ේ තැනකට. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා හැබැයි වඩේ විකුණලා හරි දියුණු වෙන්න පුලුවන් ඔලුව හදා ගත්තම.
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ඔහොම තමා බං මාත් කෙලවිලා බින්දුවටම වැටිලා ඉන්නෙ. ශොප් එකත් වැහුනා වැඩත් නෑ බඩුත් නෑ. ක්‍රිප්ටෝ දාපුවත් කෙලවුනා. අන්තිමට සිකියුරිටි ෆර්ම් එකකට සෙට් වෙලා මාසෙ වියදම ගෙවාගන්නෙ. රටවත් පනින්න බලන් ඉන්නවා. වැටෙන්න එපා ඔලුව අවුල් කරගන්නෙ නැතිව වැඩක් කරගනින්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මොන මගුලක්ද මන්දා බං මාර මහන්සි වෙලාවකට මේ ජීවිතේ. ඇතිවෙලා තියෙන්නේ දැන් නම් මට.
    Middle class unta okkotama ekama kathawa thama bung

    aluth hope ekake wenuwan wada karanna. ethakota ekata focus wenawaa

    mama nam hama welama dan eka karanawaa, ekan shape

    lannakwe news channel balanna epa, thawa oya lanakwe vlogs dewal tikake adu karana balana eka