නැ withholding tax කැපුනාම එක income tax යන්නෙ නැ
habai income tax register wela hitiyoth witharai. nattan double tax wenawa.
එහෙනම් මට වෙන්න එපාය බන්
ow neda.. return eke purawanna oni neda, Fixed deposit income tikaWht kapuwath nathath final income ekata gewanna wenawa income tax .
Ow Etika fill karanakota Danna one.wht danata kapan na.ow neda.. return eke purawanna oni neda, Fixed deposit income tika
WHT kapuwath, Final Assestment income ekata gewanna wenawane.. ethanadi double tax wenawane.. namuth th gewanna wenawaneOw Etika fill karanakota Danna one.wht danata kapan na.
Ow.WHT kapuwath, Final Assestment income ekata gewanna wenawane.. ethanadi double tax wenawane.. namuth th gewanna wenawane
dan newe ban issarahata wenne.
Meka mehama wenawa nan godak hondaiඔය බන් වාහන විකුණන උන් කියන කෙප්ප අහු වෙන්න එපා.මේ දවස් වල වාහන විකිනෙන්නේ නෑ නේ. කට්ටිය FD දාන සල්ලි ඇදගෙන වාහන වල දම්ම ගන්න.
මම inland රෙවෙනුවූ එකටත් කතා කරා, බැංකුවෙන් witholding ටැක්ස් එක කැපුනාම තව පාර ටැක්ස් කරන්න බෑ කිවා.
එහෙම උනොත් මොකක්ද පනතකුත් වෙනස් කරන්න ඕන ලු.
inland රෙවෙනුවූ එකට එහෙම බලයක් තාම ලැබිලා නෑ කිවා. බෑන්ක් එකෙනුත් කන්ඵර්ම් කරගත්ත කිසි අවුලක් නෑ එක හින්දා.
Eth monthly Ena polyethylene income tax ekata set wenawaneWHT eken kapila ena income ekata tax gewanna wenwa. wht =5% of total interest. ituru 95% eka monthly income ekata ekatu karala income tax wadinawa. hondama wadee 5 year wagee fd daana eka monthly ena widihata
monthly gattama enne adu gaanak lower threshold ahuwenne. maturity enne thadi gaanak 36% walata ahuwnne.Eth monthly Ena polyethylene income tax ekata set wenawane