Fd income tax

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Fd political withholding tax(wht)wadunata passe income tax ekakuth wadinawada
    Eka wenne kohomada
    WHT eka final tax ekak nemeda
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    dan newe ban issarahata wenne.

    ඔය බන් වාහන විකුණන උන් කියන කෙප්ප අහු වෙන්න එපා.මේ දවස් වල වාහන විකිනෙන්නේ නෑ නේ. කට්ටිය FD දාන සල්ලි ඇදගෙන වාහන වල දම්ම ගන්න.

    මම inland රෙවෙනුවූ එකටත් කතා කරා, බැංකුවෙන් witholding ටැක්ස් එක කැපුනාම තව පාර ටැක්ස් කරන්න බෑ කිවා.
    එහෙම උනොත් මොකක්ද පනතකුත් වෙනස් කරන්න ඕන ලු.

    inland රෙවෙනුවූ එකට එහෙම බලයක් තාම ලැබිලා නෑ කිවා. බෑන්ක් එකෙනුත් කන්ඵර්ම් කරගත්ත කිසි අවුලක් නෑ එක හින්දා.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    සලි්ලි ටික ඒකතු කර ගත්තට පස්සේ ටැක්ස් ගහනවා තව.. උබලට ඉතුරු වෙන්නේ 15%-12% විතර ප‌ොලියක් :lol: 25%+ හම්බෙයි උබලට :lol:
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ඔය බන් වාහන විකුණන උන් කියන කෙප්ප අහු වෙන්න එපා.මේ දවස් වල වාහන විකිනෙන්නේ නෑ නේ. කට්ටිය FD දාන සල්ලි ඇදගෙන වාහන වල දම්ම ගන්න.

    මම inland රෙවෙනුවූ එකටත් කතා කරා, බැංකුවෙන් witholding ටැක්ස් එක කැපුනාම තව පාර ටැක්ස් කරන්න බෑ කිවා.
    එහෙම උනොත් මොකක්ද පනතකුත් වෙනස් කරන්න ඕන ලු.

    inland රෙවෙනුවූ එකට එහෙම බලයක් තාම ලැබිලා නෑ කිවා. බෑන්ක් එකෙනුත් කන්ඵර්ම් කරගත්ත කිසි අවුලක් නෑ එක හින්දා.
    Meka mehama wenawa nan godak hondai
     
    • Like
    Reactions: corp and lasankandy

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    WHT eken kapila ena income ekata tax gewanna wenwa. wht =5% of total interest. ituru 95% eka monthly income ekata ekatu karala income tax wadinawa. hondama wadee 5 year wagee fd daana eka monthly ena widihata
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    WHT eken kapila ena income ekata tax gewanna wenwa. wht =5% of total interest. ituru 95% eka monthly income ekata ekatu karala income tax wadinawa. hondama wadee 5 year wagee fd daana eka monthly ena widihata
    Eth monthly Ena polyethylene income tax ekata set wenawane