මචංලා රනිඳුට මොකද උනේ 🎶🎼🎸🎙️🎻

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    උගේ අතමිට කාසී සින්දුව ගහන්නෙ ඉරාජයට කියල අහල තියේ සීන් එක දන්නෙ නෑ
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මම ආසම පොරක්... මොන හේතුවක් නිසාද දන්නේ නෑ රනිදු ගෙ පරණ tunes මට ගොඩක් ලඟයි...

    ලංකාවේ ටේස්ට් එකට සින්දු කරලා එපා වෙලා ඇති... විව්ස් නෑ නේ කොච්චර හොඳ එකක් කරත්.... අපරාදේ...

     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඌ තමා ඉරාජ්ව ඇදන් ගියෙ

    ඇත්ත Talent එක රනිඳු, ඉරාජ් sample වලට අදිපති දෙයියා


    ------ Post added on Nov 28, 2022 at 10:19 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,976
    1
    61,041
    113
    Mother Earth
    උගේ අතමිට කාසී සින්දුව ගහන්නෙ ඉරාජයට කියල අහල තියේ සීන් එක දන්නෙ නෑ
    අත මිට කාසි පණම්...
    හොඳ හැටි තියෙනවා නම්..
    හිටගෙන දිවියලෝකේ මවන්නම්..
    ඔයා මට ආදරේ නම් මල වගේ කරේ තියන්..
    හෙලිකොප්ටරේ වාගේ දුවන්නම්.. ❤️

    සුපිරි සින්දුව. අදයි දාන්නේ ඒක කියන්නේ මූ කියල. අඩෝ එතකොට ඉරාජ් ට කියනව නම් Gay scene එකක් නේ?🤔
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,360
    5,090
    113
    අත මිට කාසි පණම්...
    හොඳ හැටි තියෙනවා නම්..
    හිටගෙන දිවියලෝකේ මවන්නම්..
    ඔයා මට ආදරේ නම් මල වගේ කරේ තියන්..
    හෙලිකොප්ටරේ වාගේ දුවන්නම්.. ❤️

    සුපිරි සින්දුව. අදයි දාන්නේ ඒක කියන්නේ මූ කියල
    Eka nemei
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මම ආසම පොරක්... මොන හේතුවක් නිසාද දන්නේ නෑ රනිදු ගෙ පරණ tunes මට ගොඩක් ලඟයි...

    ලංකාවේ ටේස්ට් එකට සින්දු කරලා එපා වෙලා ඇති... විව්ස් නෑ නේ කොච්චර හොඳ එකක් කරත්.... අපරාදේ...


    Gedara amp eke Bass check karanne me sinduwa dala bn :D :love:
     
    • Love
    Reactions: Johnnie_Walker

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හම්මේ
    මම මෙච්චර දෙයක් ඌ ගැන දැනන් හිටියේ නැ බන්

    ඌට කෙලවෙලා නෑ එහෙනම්
    හොඳයි බන්. ඌ අද හොඳ තැනක ඉන්නවනේ