Me wage sindu hadana eken therenawa utath lankawa epa wela kiyala bns.
Patta porak. Me song eka karanne uge parana set ekamai.
Hirushi/Pasan/Killer-B rocks.....!!
patta.
Uge anthimata ahawwe man song eka hinahenne man kiyana song eka 2009 wala
videos baladdi meter uneවනිඳු හසරංගගෙ අයියාkawuda ban Ranidu???
cricket team ekeda???![]()
අත මිට කාසි පණම්...උගේ අතමිට කාසී සින්දුව ගහන්නෙ ඉරාජයට කියල අහල තියේ සීන් එක දන්නෙ නෑ
Eka nemeiඅත මිට කාසි පණම්...
හොඳ හැටි තියෙනවා නම්..
හිටගෙන දිවියලෝකේ මවන්නම්..
ඔයා මට ආදරේ නම් මල වගේ කරේ තියන්..
හෙලිකොප්ටරේ වාගේ දුවන්නම්..
සුපිරි සින්දුව. අදයි දාන්නේ ඒක කියන්නේ මූ කියල
ඌ තමා ඉරාජ්ව ඇදන් ගියෙ
ඇත්ත Talent එක රනිඳු, ඉරාජ් sample වලට අදිපති දෙයියා
------ Post added on Nov 28, 2022 at 10:19 AM
මම ආසම පොරක්... මොන හේතුවක් නිසාද දන්නේ නෑ රනිදු ගෙ පරණ tunes මට ගොඩක් ලඟයි...
ලංකාවේ ටේස්ට් එකට සින්දු කරලා එපා වෙලා ඇති... විව්ස් නෑ නේ කොච්චර හොඳ එකක් කරත්.... අපරාදේ...
