Kalutara food festival

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Aehema adu wenne nehe..
    Street foods kiyalla FOODS patta ganun walta denne. Mokada ungenuth dawasata charge ekak gannawa. Ae ganth allanna Kema ekata gana dala tiyenne.

    Thankra gasa kemek tiyenne
    Arpico eken karana eka num hodayi.. FREEE entrance.(patta senaga)

    Nodakin Maha jara event ekakne .
    @Heshan Daminda onna ubalage events 🤭
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉස්සෝ වඩේ එක රුපියල් 450/=ක්‌. පරාට එකක්‌ රුපියල් 200/=ක්‌. චිකන් කොත්තු එකක් 4800/=ක්. අප්පයක් 220/=ක්.
    කෑම සූත්‍ර එකේ ස්ටෝල් එකක් එහෙම තිබ්බද? 🤣 බැදපු ඉස්සෝ එහෙම කෑවනම් මිනිස්ට්‍ර් ඹෆ් ක්‍රැබ් ප්‍රයිස් ඇති
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,727
    1
    15,389
    113
    අර මැරීන් ඩ්‍රව්යි එකෙ තිබ්බ එකෙත්
    ටිකට් එක 500යි, 300ක කෑම ගන්න පුලුවන් හැබැයි ටිකට් එක දුන්නම....
    ---

    මෙහ්. දැන් එන්න එන්නම
    ෆුඩ් ෆෙස්ටිවල් වැඩියි නේද????
    සිංහලු ඒ කන්සෙප්ට් එකත් ගූ කරලා තමයි නවතින්නෙ... :lol::rofl:
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඕව තියෙන්නෙ ටුවරිස්ලටයි, සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සුන්ටයි
     
    • Like
    Reactions: Solo Rider