රට ගොඩ ගත හැකි එකම නායකයා රනිල් කියා අපි දිර්ඝ සාකච්ඡාවකින් තීරණය කලා… රනිල් ජනාධිපති කිරීම පොහොට්ටුවේ නිවැරදි තීන්දුවක්…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    @erozan 68% බදුත් ගෙවල රනිලගෙ පුකත් ලොවන පොන්නයින්

    රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක් @erozan @nicjosh83 @2osama @elajani බව මේ වන විට වැටහි ඇති බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

    මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ආසනයේ දෙකිද ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිණි.

    මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ

    පසුගිය කාලයේ මම පාර්ලිමේන්තුවේදි වැඩියෙන්ම දොස් කිව්වේ රනිල් වික්‍රමසිංහට, රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ @erozan @nicjosh83 @2osama @elajani කියලා අපි දිර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිරණය කලා.

    එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම් , පල පුරුද්ද , අත්දැකිම් @erozan @nicjosh83 @2osama @elajani නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයක ජන්දන ලබාදිලා එතුමාව රටේ ජනාධිපති කරා.

    එතුමා ජනාධිපති කරපු එක හොදයි කියලා දැන් අපිට තේරෙනවා @erozan @nicjosh83 @2osama @elajani , මොකද නැති වුණ තෙල් ටික තියෙනවා , පැය ගණනක් කපපු විදුලිය දැන් පැයයි කපන්නේ , ගැස් ටික ඇවිල්ලා , 400 ගණනට තිබුණ පිටි 200 ගාණට අඩු වෙලා, පරිප්පු මිල අඩු වෙලා , භාණ්ඩ මිල අඩුවෙලා රට සමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තියෙනවා.

    මම කියන්නේ නැ අද වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ල විසදිලා කියලා, පවුල් ලක්ෂ 39 කට රු පන්දහසේ දිමනාව දිලා , සමෘද්ධි වැඩි කරලා , වැඩිහිටි දිමනා මහජන ආධාර වැඩි කරලා මෙම අර්බුධකාරි තත්ත්වයෙන් ගොඩ එන්න එතුමා ගොඩාක් දේවල් කරලා තියෙනවා.

    ජනතාව එදා පාර බැස්සේ ඔවුන්ගේ පිඩනය පෙන්වන්න , ඒ මිනිස්සුන්ගේ බස් එකට ජනතා විමුක්ති පෙරමුණ , පෙරටුගාමි පක්ෂය , සමගි ජාතික බලවේගය , නැග්ගා , ඒ අය බැලුවා ජන්දයකින් එන්න බැරි නිසා ජනතාවගේ පිඩනයෙන් එන්න පුළුවන්ද කියලා.

    දෙසැම්බර් මස වනවිට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු වාරිකය දෙනවා, ලබන මාර්තු පමණ වන විට මේ රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වෙනවා.

    අද බලන්න සංචාරක කර්මාන්තය ලංකාවට ආපු නැති ගුවන් යානා දැන් එනවා, එදා එක් දවසකට ගුවන් තොටුපලකට විදේශිකයන් අවේ 200 යි , අද වන විට දවසකට දස දහසක් විදේශිකයන් එනවා.

    වත්මන් රජය තවත් වසර 2 ½ කාලයක් රට පාලනය කරනවා , එම කාලය අතරතුර රටේ ආර්ථික අර්බුධය තරමක් දුරට විසදෙන බවට අපට විශ්වාසයක් තියෙනවා, එම කාලය අතරතුර ජනතාවගේ ගැටළු විසදිමට අපි පියවර ගන්නවා. යනුවෙන් පැවසිය.

    මෙම රැස්විම බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න , පුත්තතලම දිස්ත්‍රික් පා.ම චින්තක මයාදුන්න යන මහතුන්ද සහභාගි විය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල මොන ගු පොන්නයෙක්ද බන්, පොහොට්ටුවෙ වහල්ලු නැ ඉන්නෙ ඔක්කොම විචාර බුද්ධියක් තියෙන මිනිස්සු ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු,
     
    • Haha
    Reactions: RedProMaxxa_2

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් මහත්තය පොහොට්ටුවෙ පොල් බූරුවන්ව වහල් සේවයට අරන් තියෙන්නෙ
    කස්ටිය සෑහෙනට මවාගෙන, ගම් සබාව තියන්ඩ කියපන්කො පොන්සි රනිලට තේරෙන බාශාවෙන් උත්තරේ ලියවල දෙන්ඩ..🤣🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    රනිල මොන ගු පොන්නයෙක්ද බන්, පොහොට්ටුවෙ වහල්ලු නැ ඉන්නෙ ඔක්කොම විචාර බුද්ධියක් තියෙන මිනිස්සු ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු,

    රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක්

    රට මේ වැටිලා තියෙන ආර්ථික තත්ත්වයෙන් ගොඩ ගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ

    එතුමාට තියෙන ජාත්‍යන්තර සම්බන්ධකම් , පල පුරුද්ද , අත්දැකිම් @erozan @nicjosh83 @2osama @elajani නිසා අපි පාර්ලිමේන්තුවේ බහුතරයක ජන්දන ලබාදිලා එතුමාව රටේ ජනාධිපති කරා.

    කස්ටිය සෑහෙනට මවාගෙන, ගම් සබාව තියන්ඩ කියපන්කො පොන්සි රනිලට තේරෙන බාශාවෙන් උත්තරේ ලියවල දෙන්ඩ..🤣🤣🤣🤣

    pohottuwen udinma dinawanne ranilwa neda
    ------ Post added on Nov 28, 2022 at 8:50 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    රනිල මොන ගු පොන්නයෙක්ද බන්, පොහොට්ටුවෙ වහල්ලු නැ ඉන්නෙ ඔක්කොම විචාර බුද්ධියක් තියෙන මිනිස්සු ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු,
    sagara.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොහොට්ටුව කියන්නෙ ලේඛම් හරි නැත්තන් මන්ත්‍රි කෙනෙක් හරි නෙමේ පොන්නයො, උබල වගේ රනිල ආවම පුක තෙමාගෙන 68% බදුත් ගෙවල පුකත් ලොවන පොන්නයො පොහොට්ටුවෙ නැ..ගම් සබාව තියන්ඩ කියපන්කො රනිලට පුලුවන් නම් , 🤭🤭🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    පොහොට්ටුව කියන්නෙ ලේඛම් හරි නැත්තන් මන්ත්‍රි කෙනෙක් හරි නෙමේ පොන්නයො,
    එතකොට පාර්ලිමේන්තුවේ රනිල් ජනාධිපති කරන්න අත උස්සපු එවුන් පොහොට්ටුවේ එවුන් නෙවෙයිද පොන්නයෝ
     
    Sen-lu

    Well-known member
  • පොහොට්ටුව කියන්නෙ ලේඛම් හරි නැත්තන් මන්ත්‍රි කෙනෙක් හරි නෙමේ පොන්නයො, උබල වගේ රනිල ආවම පුක තෙමාගෙන 68% බදුත් ගෙවල පුකත් ලොවන පොන්නයො පොහොට්ටුවෙ නැ..ගම් සබාව තියන්ඩ කියපන්කො රනිලට පුලුවන් නම් , 🤭🤭🤣
    ලේකම් විතරක් නම් කමක් නෑ මයින්ද මාත්‍යා ත් රනිල්ට ලව් කියල කියනවනෙ 😂😂. පොර විචාර බුද්ධිය තියෙන පෝට්ටුවේ අප්පොච්චනෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,459
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව

    ''දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක, අපි දැන් රනිල්ට හොඳ කියනවා'' - මහින්ද රාජපක්ෂ :lol: :lol: :lol: ​

    ශා ශා මේ වගේ කතා අහන්නත් මේ වේසිගෙ @erozan පුතාට උනානේ. ලොල් 😅😅
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලේකම් විතරක් නම් කමක් නෑ මයින්ද මාත්‍යා ත් රනිල්ට ලව් කියල කියනවනෙ 😂😂.
    මහින්ද මහත්තය නෙමේ අප්ප කීවත් එච්චරම තමයි, පොහොට්ටුවෙ වහල්ලු නැ, පුලුවන් නම් ගම්සබාව තියන්ඩ කියපන් හුකෝල ගන්ඩ,

    ''දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක, අපි දැන් රනිල්ට හොඳ කියනවා'' - මහින්ද රාජපක්ෂ :lol: :lol: :lol:​

    ශා ශා මේ වගේ කතා අහන්නත් මේ වේසිගෙ @erozan පුතාට උනානේ. ලොල් 😅😅
    68% බදුත් ගෙවල රනිලගෙ පුකත් ලෙවකන පොන්නයන්ගෙ කතා...
    ------ Post added on Nov 28, 2022 at 9:03 PM
     
    • Dislike
    Reactions: Cypress

    Sen-lu

    Well-known member
  • මහින්ද මහත්තය නෙමේ අප්ප කීවත් එච්චරම තමයි, පොහොට්ටුවෙ වහල්ලු නැ, පුලුවන් නම් ගම්සබාව තියන්ඩ කියපන් හුකෝල ගන්ඩ,
    තෝත් අර ඉන්ද්‍රජිත් පොන්නයා වගේ. රෙන්න ලැට් එකක් නෑ 50,000 හ වල් ඩොනේෂන් දෙන්න කතාව.

    වඳ පොන්ස් කියපු එකෙක්ගෙ පස්සෙ හැංගිලා යන්තං බලේ අල්ලගෙන ඡන්ද දිනන්න කතාව. 😂