Why Iphone ?

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    mama danna businessman kenek call recording ne kiyala iphone eka ain karala samsung ekak gaththa
    putha thamai kiyala thiyenne iphone ekak ganna kiyalaa
    pora thamath puthaata baninawa ekata. anika porage whatsapp masg delete wela
     
    • Haha
    Reactions: Mr.Curious

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,157
    4,911
    113
    mama danna businessman kenek call recording ne kiyala iphone eka ain karala samsung ekak gaththa
    putha thamai kiyala thiyenne iphone ekak ganna kiyalaa
    pora thamath puthaata baninawa ekata. anika porage whatsapp masg delete wela
    Showoff nati ekk wennati
     
    • Like
    Reactions: NRTG

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mama SE ekak gatta 2017 di thama kisi awlak netiva vada. Mama karapu hodama investment ekak.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    5. Showoff එකට 😀 හැමෝටම නෙවෙයි හැබැයි (මම සාමාන්‍යයෙන් අදින පලදින හැසිරෙන විදියෙන් පේන්නෙ හිගන්නෙක් වගේ ඒ මගෙ හැටි ලොකු සීන් නෑ. සමාජ ආස්‍රයෙදි සමහර තැන් වලදි මාව නොදන්න බුවාල ලකේපයින් ලොකුසීන් එකක් දෙනකොට ෆෝන් එක ඇදල රංගනයක් දෙනව 😀 එතකොට ඔයා මෙයා ඕයි බෝයි ගගා හිටපු එවුන් සර් බර් ගාගෙන එනව දොරවල් ඇරලත් දෙනව ගිය සතියෙත් උනා පාමසියකදි 😀
    Bro you kidding me 🤦😂
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    Bro you kidding me 🤦😂
    not kidding real srilankan situation 😀. බොරුනම් කරල බලපන් ලංකාවෙ මෝඩ සිංහලුන්ට සල්ලි ටිකක් විසි කලාම ඊට වඩා එකෙක් නෑ ඒකට සල්ලි ඕන නෑ සල්ලි තියෙනව වගේ පෙන්නපුවම ඇති .
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,005
    113
    Kuwait-Galle
    මම iphone 6 එකක් තාම පාවිච්චි කරනවා දිනපතා, තාම කිසි අව්ලක් උනේ නැ. බැටරිය විතරයි මාරු කරන්න උනේ ගිය අව්රුද්දෙ. දැන් 7ක් වෙනවා. තාමත් ඒ ගත්තු විදිටම වැඩ.