Pixel එක තමයි මමත් හොයන්නෙ මචං ඒත් බඩු නෑ. ඒකයි S25 එක බැලුවෙ. දැනටත් use කරන්නෙ pixel එකක් මම. කාලයක් තිස්සෙ Android විතරක්ම use කරන නිසා IOS අල්ලන්නෙම නෑ මට. Anyway thanks මචං.iPhone Pro එකට වඩා Max එක හොදයි
ios නම් හෙනම අජූතයි
iPhone එකේ සම්පූර්ණ Screen එකෙන් නම් වැඩක් ගන්න බැහැ උඩ තියෙන Fucking Island එක නිසා
ඕනෑවට වඩා Corners රවුම් කරලා නිසා Screen එකෙන් ලොකු ප්‍රමාණයක් වැඩකට නැති වෙනවා
iphone Call log එකත් මට හෙනම වාතයි
ඉස්සර Wifi පැය දෙකෙන් දෙකට වගේ Auto Disconnect වෙන ලෙඩක් තිබ්බා දැන් නම් ඒක නෑ වගේ
පාවිච්චි කරන කොට තියෙන ප්‍රශ්නය තමා හෙන බල්කි සහ බරයි. මහත වැඩි එක සහ ios එකේ අවුල් නිසා ඒක අතකින් නම් කොහොමත් Phone එක පාවිච්චි කරන්න බැ. Phone Case එකක් දාපුවාම තවත් මහතයි
හොඳ Build Quality එකක් තියෙනවා හැබැයි ක්වර් එකක් නැතුව පාවිච්චි කරලා බිම වැටුනොත් නම් අනිවර්යයෙන්ම Damage වෙන්න පුළුවන්
iphone එකේ Camera එක නම් Next Level
Phone එකේ ස්පීකර් එකේ Sound සුපිරි
iPhone එකේ Display එකත් මරු
Samsung එකේ Display එකේ Colours මට අල්ලන්නේ නැහැ
Samsung S 25 එකේ Photos වල Dynamic Range එක මදි වගේ පේනවා
Samsung එකට වඩා නම් Pixel 10 එක හොදයි කියලා තමා මට හිතෙන්නේ
බඩු නෑ මචං හොයගන්නGoogle Pixel 10
Xiomi එක නම් තිබ්බා ඒක ගනන් වැඩීVivo x300 pro > oppo find x > xiomi 17 pro > samsung/apple/pixel shit
Green line issue එක ගැනද කියන්නෙ?S25 green line
මෙහෙ උන්ට නම් iphone කියල ලොකු ගානක් නෑ ඉතින්iphone 17 pro (a pussy magnet)![]()

Pixel එක තමයි මමත් හොයන්නෙ මචං ඒත් බඩු නෑ. ඒකයි S25 එක බැලුවෙ. දැනටත් use කරන්නෙ pixel එකක් මම. කාලයක් තිස්සෙ Android විතරක්ම use කරන නිසා IOS අල්ලන්නෙම නෑ මට. Anyway thanks මචං.![]()
ඔබ දැනටමත් iPhone වලට පුද්ගලිකව අකමැති බව සඳහන් කළ නිසා, මගේ අදහස නම් Samsung Galaxy S25 Ultra එක ඔබට වඩාත් සුදුසු විය හැකි බවයි.උදව්වක් ඕනෙ guys Iphone 17 pro එකකට යන්නද නැත්තම් samsung S25 ultra එකද හොද මට පොඩි අයිඩියා එකක් දෙන්න පුලුවන්ද ?. Iphone වලට personally කැමති නෑ මම. ඒත් මේ දෙකෙන් කෝකද හොද?
දැන් ෆෝන් එකක් ගන්න ලේසි නැහැ...කැමරා කොලටිය බැලුවත් අයිෆෝන් වලට වඩා හොද ඒවා ඕන තරම් තියෙනවා
Good listVivo x300 pro > oppo find x > xiomi 17 pro > samsung/apple/pixel shit
දැන් ෆෝන් එකක් ගන්න ලේසි නැහැ...කැමරා කොලටිය බැලුවත් අයිෆෝන් වලට වඩා හොද ඒවා ඕන තරම් තියෙනවා