Portello ekak gatta after long time

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    හැමෝම ඇයි ස්කර්විට බනින්නෙ පට්ට පතුරු යන්න? ආතල් මනුස්සයෙක් හැබැයි :yes:
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    f5OxcCb.jpg

    Umbalata kohenda mewa?
    meka hari yanne na. Glass bottle eka oney
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හැමෝටම අමාරු කාලයක්.

    කුරුල්ලන්ගේ කීචි බීචි නාදයත් සමග උදෑසනම අවදි වූ නාමල් කුමාර අගුරු කෑල්ලක් සපමින් ලිද දෙසට ගියේ මුව දෝවන අටියෙනි.නාමල් කුමාර කුඩා කල සිටම පාඅසල තුල ක්‍රීඩා අංශයෙන් කැපී පෙනෙන දරුවෙකි.මුව දොවා ගත් පසු නමටම සරිලන ලා රෝස මලක් පිබිදියාක් මෙන් කුස්සිය දෙසට දිව ආවේ අම්මේ බඩගිනී කීයාගෙනය. එවිට නාමල් කුමාරගේ මව ශිරන්ති විසින් සාදා තිබු ලැවරියා දෙකක් හොද හැටි සප්පායම් වූ නාමල් කුමාරෞනු උනුවේ සාදා තිබු කහට කෝප්පය සිනි හකුරු කෑල්ලක් සමග උගුරට දෙකට ගිල දැමිය.ඉන්පසු කීඩා පුහුනු වීම් සදහා අහස පෙනෙන හිල් ඇති කැන්වස් කුට්ටම දාමාගෙන මැදමුලන කනිශ්ටය වෙත පා නැගුවාය.නාමල්ගේ පියා සමුපකාර සමිතියේ සභාපතිව සිටින විට නම් කිසිදු අගහිග කමක් නොතිබුනෙය.එහෙත් සභාපති තුමා ඔහුගේ සහෝදරයන් සමග එක්ව කසිස්පු වෙලදාමට යොමු උන හෙයින් නාමල්ගේ නිවසට කන කොකා හැඩීය
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,363
    2,551
    113
    colombo
    f5OxcCb.jpg

    Umbalata kohenda mewa?
    අඩෝ පට්ට අයිඩියා එකක් ආවා උඹ කරපං. කෝප්ප දෙකක් මේසේ උඩ තියලා බෝතලේ හොඳට හොල්ලලා පුකේ ගහගනින්. ඊලඟට නහයෙන් එන ටික කෝප්ප දෙකට දාගෙන බීපං. අඩෝ වීඩියෝ එකක් කරලා දාපංකෝ එක්ස් හාම්ස්තර් එකේ. :lol::lol:

    Bachelorette Vomit GIF by Videoland