හැමෝටම අමාරු කාලයක්.
කුරුල්ලන්ගේ කීචි බීචි නාදයත් සමග උදෑසනම අවදි වූ නාමල් කුමාර අගුරු කෑල්ලක් සපමින් ලිද දෙසට ගියේ මුව දෝවන අටියෙනි.නාමල් කුමාර කුඩා කල සිටම පාඅසල තුල ක්රීඩා අංශයෙන් කැපී පෙනෙන දරුවෙකි.මුව දොවා ගත් පසු නමටම සරිලන ලා රෝස මලක් පිබිදියාක් මෙන් කුස්සිය දෙසට දිව ආවේ අම්මේ බඩගිනී කීයාගෙනය. එවිට නාමල් කුමාරගේ මව ශිරන්ති විසින් සාදා තිබු ලැවරියා දෙකක් හොද හැටි සප්පායම් වූ නාමල් කුමාරෞනු උනුවේ සාදා තිබු කහට කෝප්පය සිනි හකුරු කෑල්ලක් සමග උගුරට දෙකට ගිල දැමිය.ඉන්පසු කීඩා පුහුනු වීම් සදහා අහස පෙනෙන හිල් ඇති කැන්වස් කුට්ටම දාමාගෙන මැදමුලන කනිශ්ටය වෙත පා නැගුවාය.නාමල්ගේ පියා සමුපකාර සමිතියේ සභාපතිව සිටින විට නම් කිසිදු අගහිග කමක් නොතිබුනෙය.එහෙත් සභාපති තුමා ඔහුගේ සහෝදරයන් සමග එක්ව කසිස්පු වෙලදාමට යොමු උන හෙයින් නාමල්ගේ නිවසට කන කොකා හැඩීය