රට යාමට Opportunity Help

Yastysan

Well-known member
  • Jan 14, 2018
    724
    665
    93
    මචංලා, අපේ මස්සිනාට රුසියාවේ Army එකට යන්න chance එකක් set වෙලා. පොර දැනට ශ්‍රී ලංකා Army එකේ ඉන්නේ.

    මොකද්ද දෙන උපදෙස?

    මේ දවස්වල රුසියාව පැටලිලා තියන යුද්දේ එක්ක. පොරගේ ළමයෙකුටවත් ඊට පස්සේ European රටකට යන්න බැරි වෙන seen එකක් වෙයිද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,998
    113
    @hasithayad මෙයා යුක්රේන් ආමි එකේ ඉන්නේ පොඩ්ඩක් අහලා බලන්න PM එකක් දාලා
    මේ ඉන්නෙ පුකේ යුද්ද ටැංකියක් උනත් ගහගන්න පුලුවන් නූගත් බයියෙක් 👆