කලකිරිල බන් ඉන්නේ

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් :(
    සල්ලි වාහන ගෙවල් දොරවල් මොනවා තිබ්බත් වැඩක් තියේද බන් හිතේ නිදහසක් නැතුව :(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් :(

    දැන් ඉතිං කරුමේ කියල හිත හදාගනින්..ගෑණු තරම් පිරිමින්ගේ ඔළුව අවුල් කරන්නෙ නෑ වෙන කිසිම ඵකෙක්..පිරිමි මේ ලෝකෙට බිහි කරා වගේම පිරිමි ඉක්මණට මැරෙන්න හේතුවත් ගෑණු..කරුමේ කියන්නේ ඒක පිරිමින්ට තේරෙන්න බඳින්නම ඕන..
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    සල්ලි වාහන ගෙවල් දොරවල්.......... මට දීලා උඹ මහණ වෙයන්
    මොකක්ද මචං ප්‍රශ්නේ ???
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    දැන් ඉතිං කරුමේ කියල හිත හදාගනින්..ගෑණු තරම් පිරිමින්ගේ ඔළුව අවුල් කරන්නෙ නෑ වෙන කිසිම ඵකෙක්..
    ඒ ගැන කතා නොකර ඉමු... :(

    සල්ලි වාහන ගෙවල් දොරවල්.......... මට දීලා උඹ මහණ වෙයන්
    මොකක්ද මචං ප්‍රශ්නේ ???
    ඇත්තම කිව්වොත් මට දැන් ඒ එකකින් වත් වැඩක් නෑ
    හැබැයි ළමයගෙ අනාගතය අවුල් කරන්නත් බෑ

    ------ Post added on Dec 2, 2022 at 9:50 AM
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    oka thamai hene ban.
    wade thiyenne oya kaleta thamai wahana, gewal hama deyakma thiyenneth

    බැඳපු නැති පිරිමි අරන් බලපං රන්ජන්,ඉරාජ් වගේ උන් කොච්චර අාතල් ඵකේ සැහැල්ලුවෙන් ඉන්නවද කියලා.ඒ මොකද උන්ගේ ඔළුව කන්න ඵකෙක් නෑනේ..ලංකාවේ ගෑණු විශේෂයෙන් ඉපදිලා ඉන්නෙම පිරිමි නොමරා මරන්න.ළමයෙක් හම්බවුන ගමන් තමා උන්ගේ නියම පෙනුම ඵළියට ඵන්නේ.අර ගින්දරී ෆිලිම් ඵකේ ඉන්න ගෑණි වගේම තමා ලංකාවේ ගෑණුත්..උඩ පෙනුම සාමාන්‍ය වුනාට යටින් ඉන්නේ යක්ෂණියෙක්..කුවේණිගේ ජාන නිසාද මංද..
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113

    ඇත්තම කිව්වොත් මට දැන් ඒ එකකින් වත් වැඩක් නෑ
    හැබැයි ළමයගෙ අනාගතය අවුල් කරන්නත් බෑ

    ------ Post added on Dec 2, 2022 at 9:50 AM

    පොඩ්ඩක් ප්‍රශ්නේ කියපන්කො ලෙඩේ නොකියා බේත් කියන්නේ කොහොමද බන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    බැඳපු නැති පිරිමි අරන් බලපං රන්ජන්,ඉරාජ් වගේ උන් කොච්චර අාතල් ඵකේ සැහැල්ලුවෙන් ඉන්නවද කියලා.ඒ මොකද උන්ගේ ඔළුව කන්න ඵකෙක් නෑනේ..ලංකාවේ ගෑණු විශේෂයෙන් ඉපදිලා ඉන්නෙම පිරිමි නොමරා මරන්න.ළමයෙක් හම්බවුන ගමන් තමා උන්ගේ නියම පෙනුම ඵළියට ඵන්නේ.අර ගින්දරී ෆිලිම් ඵකේ ඉන්න ගෑණි වගේම තමා ලංකාවේ ගෑණුත්..උඩ පෙනුම සාමාන්‍ය වුනාට යටින් ඉන්නේ යක්ෂණියෙක්..කුවේණිගේ ජාන නිසාද මංද..
    Lamai hambenna one ne.birthday eka amataka karama kuweni eliyata enawa
     
    • Like
    Reactions: GobbaSira

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    කලකිරෙන්න කාලේ නාස්තිකරා කියල තේරුමක් නෑ බන්..
    හොදටම හිටියත් තව දවස් 15 000ක් වත් නෑ ජීවත් වෙන්න.. ඒකෙනුත් 1/3ක් නිදි. වැඩිය අනිත් උන්ව අල්ලන් ඉන්නේ නැතුව හරියට සතුටෙන් ඉන්න බලපන්..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    kivvata ahuwe nane.no kids no worries
    මෙතන ප්‍රශ්ණේ ළමයි නෙමෙයි ලංකාවේ ගෑණු.හැබැයි ළමයි හැදුවම තමා උන්ගේ යක්ෂ ගතිය ඵළියට ඵන්නේ..ඒත් නොහැදුවත් හදනකන් මූණ ඵල්ලන් ඉන්නවනේ..
    ඒ ගැන කතා නොකර ඉමු... :(

    ඇත්තම කිව්වොත් මට දැන් ඒ එකකින් වත් වැඩක් නෑ
    හැබැයි ළමයගෙ අනාගතය අවුල් කරන්නත් බෑ

    ------ Post added on Dec 2, 2022 at 9:50 AM

    මෙතන ළමයගේ ප්‍රශ්ණයක් නෑ..ගෑණි තමා ප්‍රශ්ණේ..වෙන රටවල ගෑණු ළමයි 3-4 හදලත් ඔය මැරෙනකන්ම හොඳට පවුල් කන්නෙ.පිරිමින්ට ප්‍රෙෂර් ඵකක් දෙන්නේ නෑ ඒ රටවල් වල ගෑණු..ලංකාවේ ගෑණියෙක් ඵක්ක ළමයි හදන්න හිතන්නවත් හොඳ නෑ..මගේ යාළුවෙක් ඉන්දුනීසියන් කෙල්ලෙක් බැඳලා ළමයි 3දෙනෙක් ඉන්නව..බලන්න ඕන උන් ඉන්න ලස්සණ... ලංකාවේ ගෑණු වගේ නෙමෙයි ඒ රටවල් වල ගෑණු.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    Bump

    මෙතන ප්‍රශ්ණේ ළමයි නෙමෙයි ලංකාවේ ගෑණු.හැබැයි ළමයි හැදුවම තමා උන්ගේ යක්ෂ ගතිය ඵළියට ඵන්නේ..

    මෙතන ළමයගේ ප්‍රශ්ණයක් නෑ..ගෑණි තමා ප්‍රශ්ණේ..වෙන රටවල ගෑණු ළමයි 3-4 හදලත් ඔය මැරෙනකන්ම හොඳට පවුල් කන්නෙත්..ලංකාවේ ගෑණියෙක් ඵක්ක ළමයි හදන්න හිතන්නවත් හොඳ නෑ..
    ඉතිං ප්‍රශ්නෙ කියපන්කො තටමන්නෙ නැතුව
    ------ Post added on Dec 2, 2022 at 9:58 AM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    mahana veyan
    bah ne.. ethakota loku hamudruwo karadara karoth.. :D :D thawa pansalata ena chewing gum wage upsakayo awoth..yanneth nah, ohey innawa.. banata arawa mewata hama labbata ma wadinnath ona.. ,, mahana wena eka lesi na yako.. ..
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    බැඳපු නැති පිරිමි අරන් බලපං රන්ජන්,ඉරාජ් වගේ උන් කොච්චර අාතල් ඵකේ සැහැල්ලුවෙන් ඉන්නවද කියලා.ඒ මොකද උන්ගේ ඔළුව කන්න ඵකෙක් නෑනේ..ලංකාවේ ගෑණු විශේෂයෙන් ඉපදිලා ඉන්නෙම පිරිමි නොමරා මරන්න.ළමයෙක් හම්බවුන ගමන් තමා උන්ගේ නියම පෙනුම ඵළියට ඵන්නේ.අර ගින්දරී ෆිලිම් ඵකේ ඉන්න ගෑණි වගේම තමා ලංකාවේ ගෑණුත්..උඩ පෙනුම සාමාන්‍ය වුනාට යටින් ඉන්නේ යක්ෂණියෙක්..කුවේණිගේ ජාන නිසාද මංද..
    ඔහොම කියද්දි බදින්නත් බය හිතෙනවා.