දන්නෑ බන්. වෙන සයිට් එකකට දාල දාපන්. මේ ලබ්බට ඩිරෙක්ට් දාන්න බෑAi ban hama tissema image ekak attach karana giyama "maximum allowed attachment storage exceeded" kiyala enne?
Hama dema danne ne ponz. Umba hituwada mama lapaya/handunnetthi kiyala?අනිත් හැම හුත්තම දන්නවා හැබැයි image hosting එකකට upload කරලා මෙතනට දාන්න පුළුවන් කියල දන්නේ නෑ
Hama dema danne ne ponz. Umba hituwada mama lapaya/handunnetthi kiyala?
danne nathi ewath tiyenawa godak. Methanin igena gaththa ewath tiyenawa godak.
Jeppek wage unananm itin hamadema dannawa kiyanna tibba.
මචන් ඈටච් නොදී මෙහෙම කරපන්
උදා :- ගුගල් ඉමේජ් ගිහින් ඉමේජ් එකක් සිලික්ට් කරලා කොපි ලින්ක් ඇඩ්‍රස් කිලික් කරලා
ත්‍රෙඩ් එකේ කොන්ට්‍රෝල් + පී ඔබලා පේස්ට් කරපන් ( by URL )
ප්‍රිවිව් දීලා බලපන් හරිද කියලා
ඉමේජ් හොස්ටින් සයිට් වලට උඹේ පික් එක අප්ලෝඩ් කරලා
ලින්ක් එක අර කියපු විදිහට කරපන්
ex :- https://imgur.com/
උඹ නිකන්ම අප්ලෝඩ් කරලා දැන් ලිමිට් පැනලා තියෙන්නේ
------ Post added on Dec 2, 2022 at 10:19 AM