මම කලින් වැඩ කරපු ලන්කාවේ ප්‍රසිද්ධ කම්පැනි එකක් තිබුනා ඔක්කෝම ගන්නෙ fresh graduate ලව
ගන්නෙත් සීනියස් ලගේ යුනි වල ජුනීයස් ලව
එකේ මුන්ව තියන් මරව මරව වැඩ ගන්නවා
ඔන්ලයින් මීටින්ස් අරන් ගොනා බූරුවා කියලා බනින්නේ
නිදහසක් නැති තරම්
දවසක් ඔය ගොනා බූරුවා කියලා බනින එකා මට කෝල් කලා
ඇහුවා ඇයි තවම රිපෝර්ට්ස් ටික ආවේ නැත්තේ කියලා
ඌට මම හොදට කියලා දුන්නා මේකේ වැඩ විතරක් නෙමේ මගේ වැඩත් කරගන්න තියෙනවා, තමුසේ වගේ මට මේකේම එල්ලිලා ඉන්න වෙලා නැහැ කියලා
එදා ඉදන් ආයේ අයින් වෙනකන්ම මූ මට කෝල් කලෙත් නැහැ, මේල් එකක් වත් දැම්මේ නැහැ
හැබැයි පේන්නේ නැති වෙන්න කැපිලි දාලා තිබුනා
පුදුම නිදහසක් දැනුනේ අරූට අමතපු දවසේ ඉදන්
නැතිනම් මහ රෑත් කෝල් ගන්නවා, 11,12 ටත් මේල් දානවා