Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,082
    101,792
    113
    වැඩියෙන් ඉල්ලුවොත් අයින් කරයිද probation ඉවර වෙලා ඉල්ලන්න ඉන්නේ 😬
    (Certification කරනවා මේ දිනවල)
    එහෙම වෙලාවට කරන්න තියෙන වැඩේ තමා වැඩියෙන් කෙලින්ම වෙන කම්පැණියකින් ඉල්ලන එක. ඉන්න එකෙ 20%ක් නන් උපරිමය අලුත් තැන 50%ක්වත් ඉල්ලන්න පුලුවන්.
    ඉන්ටන්නන් ඉන්නෙ අවුරුද්දක්වත් ඉන්න පළවෙනි තැන
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    දන්න නිසා තමයි පොන්නයො කියන්නෙ, මම කියන ඕන දේක වගකීම මම ගන්නව මම මේ තොපි වගේ තැන් තැන් වලින් අහුලගෙන කියවන්නෙ නැ,

    ane thoge wagakeema :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ පොම්නය වයර් මාරු කරගෙන ගණිකා වෘතිය ගැන කතා කරන්න තියෙන නූලක් කියල හිතාන රිප්ලයි කරනව.
    කොළඹ දැකල නැති තොට මොන it ද පොන්නයො, ලාම්පුතෙල් පොන්නය හිතාගෙන ඉන්නෙ කම්පියුටර් කට්ටක් තිබ්බම it කියල..🤣🤣🤣🤣🤭
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    Ubala awrudu kiyak software code karala thiyenawada?

    Wadima indala thiyena years gaana eka company ekaka?

    E kaaledi Jeewitheta hambuna dewal, hambuna office yaaluwo?

    Kotagena yamalla hamotama idea ekak ganna..

    totally 15 years+ code karala thiyenawa (personal + work)

    maximum years at one place = 3 years

    hambuna dewal = good salary, quality of life, social status,

    hambuna yaluwo?? = 0 office walin yaluwo set wela na,,,contacts set wela thiynawa godak...hodata katha baha karnawa..yaluwo thamai, but not buddies :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇරිමැක් එකා බැසිල්ගෙ හොද ෆිට් එකක්.
    මේ ලකාවෙ තියෙන හොද කොම්පනි ඔක්කොම බැසිල්ලගෙ තමයි බන්,පඩු ලබන රාජය ආයතන ඔක්කොම අනුරයගෙ..🤭🤭🤭🤭
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹල රාජ්‍ය සේවෙට වරෙව්!
    අදත් මට කතා කරපු රාජ්‍ය ආයතන දෙකකට මම කිව්වා
    තොපේ හදිස්සියට මට විස්තර දෙන්න බැහැ,
    ඕනේ නම් ලබන සතියේ අග දෙන්නම් කියල!
    ඉහළ ආයතනවල සමහරු හිතන් ඉන්නේ
    උන් ලියුම ගහපු ගමන් අපි අනිත් පැත්තට විස්තර දෙන්න ඕනේ කියල.
    අනේ මට නම් එච්චර පුකේ අමාරුවක් නැහැ!
    මොකද ඕව කලින් දුන්නයි කියල වැඩක් වෙනවයැ,
    යකෝ අපි හදපු ඩේටාබේස් ප්‍රමාණය දැක්කොත් පිට එකෙකුට හිතෙන්නේ
    ලංකාව සංවර්-ධිත රටක් වෙලා අවුරුදු 10කුත් ගිහින් කියල!
    අඩුම තරමේ ප්‍රශංසා සහතිකයක්වත් හම්බ වෙනවයැ.
    දවස අවසානයේ වැඩ කරන එකාගෙයි, නොකරන එකාගෙයි දෙන්නගෙම පඩිය වැඩි වෙනවා.
    මම වැඩ මග අරින්නෙත් නැහැ,
    කොවිඩ් කාලෙත් දිනපතා වැඩට ගියා.
    තෙල් ප්‍රශ්නේ තිබ්බ කාලෙත් දිනපතා වැඩට ගියා.
    මාස දෙක තුන ගෙදර නොගිහින් හිටියා.
    හැබැයි කැපෑසිටි එකෙන් පිට වැඩ බදාගන්නෙත් නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    totally 15 years+ code karala thiyenawa (personal + work)

    maximum years at one place = 3 years

    hambuna dewal = good salary, quality of life, social status,

    hambuna yaluwo?? = 0 office walin yaluwo set wela na,,,contacts set wela thiynawa godak...hodata katha baha karnawa..yaluwo thamai, but not buddies :yes:
    මේ සිනි කිලෝ එකක් ගන්ඩ සල්ලි නැ කියල අඩපු හුත්තිගෙ පුතාල නේද...🤣🤣🤣🤣🤣🤣🤣🤣නොදකින් වේස මායම් පොන්න රැල ,..🤭🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,641
    113
    කැළෑ පොජ්ජේ
    meya sambandada danne na ;)


    ඇරිමැක් එකා බැසිල්ගෙ හොද ෆිට් එකක්.

    @erozan gona harenakota therenawa :lol:

    මේ සිනි කිලෝ එකක් ගන්ඩ සල්ලි නැ කියල අඩපු හුත්තිගෙ පුතාල නේද...🤣🤣🤣🤣🤣🤣🤣🤣නොදකින් වේස මායම් පොන්න රැල ,..🤭🤭🤭🤭🤭

    wagakeemenda kiyanne? :lol:

    nikan hitapn @erozan

    meke katha karanne computers gana :lol: harak balaganna thread ekata wenama invite karannam..please patthakta wela meke danna unta katha karanna deepan :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan gona harenakota therenawa :lol:



    wagakeemenda kiyanne? :lol:

    nikan hitapn @erozan

    meke katha karanne computers gana :lol: harak balaganna thread ekata wenama invite karannam..please patthakta wela meke danna unta katha karanna deepan :lol:
    දැන් වෙන ෆේක් එකකින් වරෙන් පොන්ස්, කිච වෙලා ඉවරයි තෝ,, සිනි කිලෝ එකක් ගන්ඩ සල්ලි නැ ගගා අඩපු පොන්නයො බලාගෙන ගියාම ඉට් කොරන්නෙ, නොදකින් පොන්නය ඊයා..🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,082
    101,792
    113
    @erozan gona harenakota therenawa :lol:



    wagakeemenda kiyanne? :lol:

    nikan hitapn @erozan

    meke katha karanne computers gana :lol: harak balaganna thread ekata wenama invite karannam..please patthakta wela meke danna unta katha karanna deepan :lol:
    උබටත් පිස්සුනෙ ඔකව කොට් කර කර රිප්ලයි කරන්න.
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    550
    411
    63
    මම කලින් වැඩ කරපු ලන්කාවේ ප්‍රසිද්ධ කම්පැනි එකක් තිබුනා ඔක්කෝම ගන්නෙ fresh graduate ලව
    ගන්නෙත් සීනියස් ලගේ යුනි වල ජුනීයස් ලව
    එකේ මුන්ව තියන් මරව මරව වැඩ ගන්නවා
    ඔන්ලයින් මීටින්ස් අරන් ගොනා බූරුවා කියලා බනින්නේ
    නිදහසක් නැති තරම්
    දවසක් ඔය ගොනා බූරුවා කියලා බනින එකා මට කෝල් කලා
    ඇහුවා ඇයි තවම රිපෝර්ට්ස් ටික ආවේ නැත්තේ කියලා
    ඌට මම හොදට කියලා දුන්නා මේකේ වැඩ විතරක් නෙමේ මගේ වැඩත් කරගන්න තියෙනවා, තමුසේ වගේ මට මේකේම එල්ලිලා ඉන්න වෙලා නැහැ කියලා
    එදා ඉදන් ආයේ අයින් වෙනකන්ම මූ මට කෝල් කලෙත් නැහැ, මේල් එකක් වත් දැම්මේ නැහැ
    හැබැයි පේන්නේ නැති වෙන්න කැපිලි දාලා තිබුනා

    පුදුම නිදහසක් දැනුනේ අරූට අමතපු දවසේ ඉදන්
    නැතිනම් මහ රෑත් කෝල් ගන්නවා, 11,12 ටත් මේල් දානවා
    Machan uba niyama dial ekak...mama IT field eke nemei habai meka mata relate karaganna puluwan. ube luck eka hodai habai godak denata oya wage senior keriyot ekka kalayak wada karanna wenawa kara bagena....weekends uth wada raa 12 tath email.