aurudu 2kata psse kalin kalla mg kara (mn deepu hama deykma eki gawa thama thiyenw bng)

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    mn ekita deepu okkma eeki gawa thiyenw bng, liyum, mn eki loku lmyk unama table watch ekth dunna ekth tynoo, mg krnna kiyla 4n ek dunna ekth thama tyno, eki okkom arn thiygen mannam okkom pichchuwa, ekige poto ek wtri mge gaw thiynne, ane mnd hena amuthui bng me seen eka (kalin thread eke titile ek engaging na kiyl hitala meka damm ithin, hiki hiki )
    44444444444.png
     
    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Exam වලට තව මාස 2 ක් වත් නෑ නේද?
    (KMS Pico දාගෙන Windows Activate කරගනින් මල්ලී.)
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    mn ekita deepu okkma eeki gawa thiyenw bng, liyum, mn eki loku lmyk unama table watch ekth dunna ekth tynoo, mg krnna kiyla 4n ek dunna ekth thama tyno, eki okkom arn thiygen mannam okkom pichchuwa, ekige poto ek wtri mge gaw thiynne, ane mnd hena amuthui bng me seen eka (kalin thread eke titile ek engaging na kiyl hitala meka damm ithin, hiki hiki )
    View attachment 190802
    එක්කෝ ඒකි සිරා. නැත්නම් කියන්න තියෙන්නේ කෙල්ලෝ අම්බානෙකට හිටපු එකෙක් විදියට කෙල්ලෝ ඕවා විසි කරන්නේ නෑ හොරෙන් හරි තියන් ඉන්නවා ඒක උන්ගෙ ෆැන්ටසියක් හරියට අර ජංගි හොරු වගේ මතක් කර කර ආතල් එකක් ගන්නවා ඒ වෙලාව ඒ සුවඳ ඒ හැඟීම්... ඕවා නෝමල් බං ගොඩක් කෙල්ලෝ ඔහොම තමා. දැං කෑල්ලක් ඉන්නවනම් අහපංකෝ පලවෙනියට හම්බ උන දවසේ ඇඳන් හිටපුවා ගැන. ඒ විතරක් නෙමෙයි සමහර විට එවෙලෙ පාරෙ ගිය වාහන වල අංක පවා හරියටම කියයි.

    අවවාදයක් - ඔහොම අහනව නම් උඹත් මතක් කරගෙන අහපං නැත්තම් උඹට ඒකම පාරා වලල්ලක් වෙලා ලෝචි රැට්ටා පතෝල වීඩියෝ එක වගේ ඕකෙන්ම ගහයි උඹ එක්ක ඉන්නකම්ම. අත්දැකීමෙන් කියන්නේ :lol: :lol: :lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මට නම් ඔය අකුරු අඩු කරලා මැසේජස් ගහන උන් පෙන්නබැ , දාලා ගිය මගුල් අයේ කරගහන්නේ නැතිව වෙන වහනයක් පැදපන්
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    finally man blocked kara bng, ekitath terum krl plwni dwse ekadigata paya 3k mg krl ykoow, mehem gyothnm AL kelweno