Arimac එකේ නැති උන කොල්ලා සහ ලංකාවෙ IT කම්පැනිවල ජරා කල්චර් එක

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Machan uba niyama dial ekak...mama IT field eke nemei habai meka mata relate karaganna puluwan. ube luck eka hodai habai godak denata oya wage senior keriyot ekka kalayak wada karanna wenawa kara bagena....weekends uth wada raa 12 tath email.
    12 ට ඊමේන් මැවෙන් නැ , උන් එතකොටත් වැඩ, කලකන්නි කමට කම්මැලිකමට වැඩ කරල පඩි ගන්ඩ නම් රජයේ කන්තෝරුවකට පලයල්ල, රස්සාව නොකරත් පඩ් හම්බෙනව..
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,959
    9,348
    113
    Umba maruna dawasata pahuwada vacancy daanawa papers wala.
    This is the best part. :(
    අනික company එකේ උන් අපට කියන්නෙ 'resource එකක්' කියල නෙහ්.

    කොල්ලා පව්. ඒකෙ දෙකක් නෑ ඉතින්. :( :( :(
    ඇත්ත කතාව මොකක්ද දන්නෙ නෑ. team එකම එකට ඉන්නව වගේ නෙමෙයි, working from home කරද්දි මිනිස්සු තනි වෙනවා කියලා මට හිතෙනවා.

    ලන්කාවෙ stress නැති ජොබ් තියෙන්නෙ ඉතින් ආණ්ඩුවෙ විතරයි නේද.(ඒත් සමහර තැන් වල විතරයි නෙහ්). මන් හිතන්නෙ දුප්පත් රටවල් වල කොහොමත් තත්වෙ මේක තමයි.
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    පිටරටවල් වල වැඩ කරන උන්ගේ අදහස් කියපන්කෝ ඔය Ausi , Canada , New Zealand රටවත්වල කොහොම ලුද බන් ..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,406
    6,295
    113
    Machan uba niyama dial ekak...mama IT field eke nemei habai meka mata relate karaganna puluwan. ube luck eka hodai habai godak denata oya wage senior keriyot ekka kalayak wada karanna wenawa kara bagena....weekends uth wada raa 12 tath email.

    මේ දවස් වල වලි දාගන්න යන්න එපා
    ජොබ්ස් එහෙම අඩුයි නේද ගොඩක්
    ශේප් එකෙ ඉදපන් උබ ලන්කාවෙනම් ඉන්නේ
    මම නම් ලබන අවුරුද්දේ වගේ යන්න ඉන්නේ
     

    BundiPutha

    Member
    Apr 8, 2022
    6
    14
    3
    කිසිම වැඩක් පලක් නොකරන ගූ පොන්නයෙක් ලියපු හරුපයක්, පොන්න වේසිගෙ පුතෝ ක්ලයන්ට් තමා බොස් ඌට ඕන ව්දිහට නොකර පොන්න ජෙප්පන්ගෙ කුහල තියරි දාගෙන වැඩ කරාම වෙන්නෙ ක්ලයන්ට් අනිත් ඔඩරේ ඉන්දියාවට දෙන එක, එහෙ ඉන්නෙ මෙහෙ වගේ පොන්න බල්ලො නෙමේ කම්මැලිකමට දාහක් කතා කියල පිනට පඩි ගන්ඩ බලන් ඉන්න..
    mokadda bn uba work karana company eka?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,061
    18,405
    113
    මාත් එක්ක virtusa intern ආපු එවුන් තාම ඉන්නවා.. දැන් role එක consultant.. salary එක engineer..:sorry: 365 දවසෙම නාහෙන් අඬනවා salary එක මදි කියලා. ඒ උනාට තනියම අලුතෙන් ඉගෙන ගන්නේ නෑ.. අලුතෙන් එළියේ තියන opportunities / vacancies ගැන කිසිම අයිඩියා එකක් නැහැ. චන්දෙට වැඩ කරලා හම්බුනා රස්සාව වගේ ඒකට බැන බැන ඒකම කරනවා..ගොඩ යන්න පුළුවන් තැනක හොඳ vacancy එකක් හොයලා දුන්නම,/ මේ කාලේ ජොබ් මාරු කරන්න බයයි ලු, job security එක කොහොමද දන්නේ නැ ලු.. company එක stable ද දන්නේ නැ ලු..ටවුකන ප්‍රශ්න උන්ට තියෙන්නේ.

    (මගේ අදහස Virtusa එක හොඳයි.. එතනින් ඉගෙන ගන්න පුළුවන් දේවල් ටික ඉගෙන ගෙන.. ටික කාලෙකින් තව තැනකට යන්න ඕනා.. පදිංචි වෙන්න හොඳ නැ :rofl: )

    University හිටපු කෙල්ලෙක් හිටියා.. .net developer කෙනෙක්.. intern වලට join උන තැනම අවරුදු 6ක් වැඩ කළා..කොචර කිව්වත් වෙන තැනකට apply කරේ නෑ.. අවරුදු හයක් වෙලත් salary එක 75 යි.. company එකේ උන්ට පන බයයි.. බැනුම් අහ අහා වැඩ..ලංකාවේ තියන අන්තිම IT ජොබ් එක වගේ කලේ :sorry: අන්තිමේ දී බොහොම අමාරුවෙන් interview ගිහින් ටිකක් හොඳ company එකකට join උනා.. දැන් දුක් වෙනවා පහුගිය අවරුදු 6 ගැන.

    skills හදා ගන්නේ නැතුව ඔහේ ලැගලා ඉන්න උන් හැමදාම බැනුම් අහා අහ වැඩ.. එක එකාගේ (specially කාට කාට හරි පුප දීලා උඩට ගියපු උන්ගේ ) ලොකු සීන් බලන්න ඕනා.. දෙන ගානක් පඩිය ගන්න ඕනා. work life balance එකක් හොයා ගන්නත් බෑ .. කියන කියන වෙලාවට වැඩ කරන්න ඕනා.. එහෙම උනාම ඉතින් කෙල වෙනවා..වහල් ජීවිතෙන් මිදෙන්න අමාරුයි..

    වැඩ කරන company එක හොඳ නෑ, කෙල වෙන්ව වගේ දැනෙනවා නම් එදාම වෙන එකකට apply කරලා ජොබ් එකක් හොයා ගන්න පුළුවන් තත්වෙක හිටියා නම් හරි. ටිකක් හොඳ updated CV එකක්.. හොඳ LinkedIn profile එකක් හදාගෙන නිතරම ready වෙලා ඉන්න ඕනා. එතකොට stress වෙලා depression හැදිලා අනාත වෙලා යන්න ඕනා නැහැ මම හිතන විදියට.

    කොහොම උනත් පුළුවන් නම් අවරුදු 4ක් 5ක් ලංකාවේ එකක වැඩ කරලා.. ඊට පස්සේ පිටරට company එකකට මාරු වෙන්න..ලොකු වෙනසක් දැනේවි.. මගේ පුද්ගලික කැමැත්ත Europe company. දැනට තියන අත්දැකීම් වල හැටියට උන් එක්ක වැඩ කරන්න ලේසි :)
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,726
    1
    2,100
    113
    වැඩියෙන් ඉල්ලුවොත් අයින් කරයිද probation ඉවර වෙලා ඉල්ලන්න ඉන්නේ 😬
    (Certification කරනවා මේ දිනවල)
    ehema ain karan na ban. umba kiwwoth wadiyen dunne nathi unoth ayin wenawa kiyala umbata ethakota nam kiyayi ain wenna kiyala. naththan umbawa nikan company ekakin dotta danne na.
     

    BundiPutha

    Member
    Apr 8, 2022
    6
    14
    3
    :yes: ලoකාවෙ it කොම්පැනි සාපේශව හොදයි, හොදට පැසිලිටීස් දෙනව, සාපේක්ශව හොද පඩියක් දෙනව, මෙලෝ දෙයක් නොදන්න කුණු ජෙප්පො කුහකකමට දොඩෝනව ඔකුන්ට තියෙන්නෙ ඉරිසියාව එකට ඔය හැම්නෙන්නෙ නැතුව වෙන දෙයක් නෙමේ...
    winadiyaka nissaddathawayak ubata :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,256
    2
    10,835
    113
    Home Sweet Home
    2. බොරුවට ක්ලයන්ට් ගෙන් ලකුණු දාගන්න බොරු හුත්තෙ ඩෙඩ්ලයින් දාලා වැඩකරන උන්ට ප්‍රෙශර් කරලා මරාගෙන කන්න හදන හුත්තෙ කල්චර් එක නවත්තන්න ඕන. :yes:

    මම දැක්කා බුකියෙ වගේම කිරියෙත් IT ෆීල්ඩ් එකේ ඉන්න උන්ම කියලා තිබ්බා ප්‍රෙශර් එක හැන්ඩ්ල් කරගන්න බැරි නං ඒක උගෙ අවුලක්, SE කෙනෙක් උනාම ප්‍රෙශර් හැන්ඩ්ල් කරගන්න ස්ට්‍රෙස් එකේ වැඩ කරන්න ඌට පුලුවන් වෙන්න ඕන බ්ලා බ්ලා බ්ලා කියලා.

    සිරාවට ඇයි කියහන්කො අපි ප්‍රෙශර් හැන්ඩ්ල් කරන්න පුරුදුවෙන්න ඕන? මේව ආතල් එකේ චිල් එකේ කරන්න පුලුවන් ජොබ් බං ලංකාවෙ සමහරක් වේස කම්පැනි වල බලු කල්චර් එක හින්දා හිකිලා ප්‍රෙශර් හැඩ්ල් කරන්න අපිට පුරුදු වෙන්න උනාට. උන් ෆොරීන් ක්ලයන්ට්ලට SE කෙනෙක්ව බිල් කරන්නෙ පැයට ඩොලර් 25+ ගානකට. දවසට පැය 8 ගානෙ දවස් 20 ක් වැඩ කරත් මාසෙට 4000 usd ඒකියන්නෙ ලක්ෂ 1450000 ක් විතර අපි කම්පැනියට හොයලා දීලා. ඕකෙන් 1/5 ක් වත් ගෙවන්නෙ එහෙමත් කම්පැනියක. ලක්ෂ 2ක විතර කෑල්ලක් දීලා අත පිහගන්නවා උන්. වර්චූසා වගේ ඒවගේ ඔය හම්බ කරන ගානෙන් employe ට හම්බෙන්නෙ 1/10 ක් වගේ. ඒකරලත් ලංකාවෙ සමහර බලු කම්පැනි නවතින්නෙ නෑ. ක්ලයන්ට්ගෙන් ලකුණු දාගන්න හිතාගෙන රටේ නැති ටයිම් ෆ්‍රේම්, තියන ලීව් ටිකවත් ගන්න බැරි වෙන නීති, ඇචිව් කරගන්න බැරි ටාගට්ස්, ඩෙඩ් ලයින් දීලා, එම්ප්ලෝයීලා මැනේජ් කරන්න ටොක්සික් මානසික ලෙඩ්ඩු හයර්කරලා, මංඤ්ඤ‍ං හියුමන් රිසෝස් ඩිපාට්මන්ට් තියන් උන්ගෙ ජීවිත අපායක්ම කරලා දානවා. ඇත්තටම වැඩට යන්නෙ ඇවිදින මලමිනි. එතකොට ඉතිං ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න වෙනවා. ලැප් එකෙන් IT වලින් තොර වෙන ජීවිතයක් නැති පොන්න පක්කුන්ට නං ඔය ලයිෆ්ස්ටයිල් එකට පුරුදු වෙලා ඉන්න පුලුවන් වෙයි. හරිහමන් ලයිෆ් එකක් තියන ආතල් එකේ ඉන්න කැමති එකෙක්ට පිස්සු හැදෙනවා ඔය වගේ හුත්තෙ කම්පැනි එක්කට වැටුනොත්. මම නං දැන් ඉන්න කම්පැනි එකෙන් interview එකේම ඇහුවා උන්ගෙ work life balance එක කොහොමද කියලා. මම කෙලින්ම කිව්වා මම සැලරි එකටත් වඩා හොයන්නෙ work life balance තියන තැනක් කියලා. ඒ වගේම එතන ශේප්. පාඩුවෙ වැඩ කරන වෙලාවෙ කරලා ඊටපස්සෙ ලැප වහලා ලෙප්ට් වෙලාම යන්න පුලුවන්. ප්‍රෙශර් කර කර පුක දෙන්න එන්නෙ නෑ. ඒ හින්දා ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන්න ඕන, IT නම් මෙහෙම තමයි, ස්ට්‍රෙස් තමයි රෑත් වැඩ තමා ඉහි ඉහි ගගා හැමිනෙන්නෙ නැතුව කෙලින්ම අලුතෙන් ඉන්ටව්ව් යනකොටම අහපන් work life balance එක ගැන. ගේම ඉල්ලපන් කට වහගෙන උබලා burnout වෙනකන් ඉන්න එපා. ප්‍රෙශර් හැඩ්ල් කරන්න පුරුදු වෙන එක නෙවෙයි කරන්න ඕන හරිනං IT ෆීල්ඩ් එකේ ඔක්කොම උන් එකතුවෙලා ගේම ඉල්ලලා

    1. අපෙන් ඩොලර් 4000ක් විතර හොයලා අපිට ඒකෙන් 1/5ක් වත් නොදී හූරගෙන කන වේස කම්පැනි ටිකටයි ඈස් කොම් වගේ කම්පැනි වලට පුක දෙන බොරු සර්වේ පක්කුන්ටයි අම්මට හුකාගන්න කියලා තමන් හොයලා දෙන ගානෙන් අඩුම 1/4ක් වත් employee ට එන විදිහට හදාගන්න ඕන.

    2. බොරුවට ක්ලයන්ට් ගෙන් ලකුණු දාගන්න බොරු හුත්තෙ ඩෙඩ්ලයින් දාලා වැඩකරන උන්ට ප්‍රෙශර් කරලා මරාගෙන කන්න හදන හුත්තෙ කල්චර් එක නවත්තන්න ඕන.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,960
    22,313
    113
    Kaer Morhen
    thewitcher.com
    එහෙම වෙලාවට කරන්න තියෙන වැඩේ තමා වැඩියෙන් කෙලින්ම වෙන කම්පැණියකින් ඉල්ලන එක. ඉන්න එකෙ 20%ක් නන් උපරිමය අලුත් තැන 50%ක්වත් ඉල්ලන්න පුලුවන්.
    ඉන්ටන්නන් ඉන්නෙ අවුරුද්දක්වත් ඉන්න පළවෙනි තැන

    ehema ain karan na ban. umba kiwwoth wadiyen dunne nathi unoth ayin wenawa kiyala umbata ethakota nam kiyayi ain wenna kiyala. naththan umbawa nikan company ekakin dotta danne na.
    intern kara 1yr, 1st job danata nan itin ~500EUR wtr hambenne, awlak na europe cuture ekak wage tynne. loku case ekak na. hehe! hemita ahala balanwa poddak idala
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    oka awith thiyenne thanikara me thread eka gu haliyak karanna...

    sure ekata political contact ekak athi oya company ekata..media units walata contracts enna athi :yes:
    Nathuwa ban okunta media unit eke maha un thama denne menna me tika dapan kiyala
    Ita passe u hithanne serama dannawa kiyala. uge job eka machan e. depression na. one tharam padiya denawa
    job eke risk ekak na. balapan Mayina giya Ranil ta plug una. simple
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    12 ට ඊමේන් මැවෙන් නැ , උන් එතකොටත් වැඩ, කලකන්නි කමට කම්මැලිකමට වැඩ කරල පඩි ගන්ඩ නම් රජයේ කන්තෝරුවකට පලයල්ල, රස්සාව නොකරත් පඩ් හම්බෙනව..

    Sir kiyanne kawuda kiypan??
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේ දවස් වල වලි දාගන්න යන්න එපා
    ජොබ්ස් එහෙම අඩුයි නේද ගොඩක්
    ශේප් එකෙ ඉදපන් උබ ලන්කාවෙනම් ඉන්නේ
    මම නම් ලබන අවුරුද්දේ වගේ යන්න ඉන්නේ
    Me dawas wala thama job thiyenne palenna machan
    Linked in eke job find on karagena balanna bro dawasata 10 k sure enawa