මචන්ලා රතු සිමෙන්ති පොළවකට ගාන්න හොද පොලිෂ් එකක් කියපල්ලකෝ. ඉස්සර කාඩිනල් කියලා එකක් තිබ්බා. දැන් ඒක හොයා ගන්න නැ. වෙන බ්‍රැන්ඩ් තියනවා. ඒවා ගෑවම කකුල්වල තැවරෙනවලු. ඒ කියන්නේ ඒවා ගාපු බිමක ඇවිදගෙන ගියොත් යටිපතුලේ පාට හිටිනවා. බ්‍රෙඩ් රූම් එකක ගැවොත් කාමරේට ඇවිදගෙන ගිහින් ඇදට නැග්ගම ඇද රෙදිත් ලෙෆ්ට්. කලින් ෆ්ලෝ පේන්ට් එක ගෑවා. ඒක ටික දවසක් යද්දි පතුරු ගැළවෙන්න පටන් ගත්තා බන්. මේකට විසදුමක් නැද්ද
ටයිල් අල්ලන්න කියලා කියන්න එපා. මේක මම ඉන්න ගෙදරක් නෙමෙයි. අපේ ගෙදර ටයිල් තියෙන්නෙ. මේක කුලියට දීලා තියන ගෙදරක්.

