කාඩිනල් HELP

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    s-l1600.jpg

    මචන්ලා රතු සිමෙන්ති පොළවකට ගාන්න හොද පොලිෂ් එකක් කියපල්ලකෝ. ඉස්සර කාඩිනල් කියලා එකක් තිබ්බා. දැන් ඒක හොයා ගන්න නැ. වෙන බ්‍රැන්ඩ් තියනවා. ඒවා ගෑවම කකුල්වල තැවරෙනවලු. ඒ කියන්නේ ඒවා ගාපු බිමක ඇවිදගෙන ගියොත් යටිපතුලේ පාට හිටිනවා. බ්‍රෙඩ් රූම් එකක ගැවොත් කාමරේට ඇවිදගෙන ගිහින් ඇදට නැග්ගම ඇද රෙදිත් ලෙෆ්ට්. කලින් ෆ්ලෝ පේන්ට් එක ගෑවා. ඒක ටික දවසක් යද්දි පතුරු ගැළවෙන්න පටන් ගත්තා බන්. මේකට විසදුමක් නැද්ද

    ටයිල් අල්ලන්න කියලා කියන්න එපා. මේක මම ඉන්න ගෙදරක් නෙමෙයි. අපේ ගෙදර ටයිල් තියෙන්නෙ. මේක කුලියට දීලා තියන ගෙදරක්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඉරෝසනයට ඉන්න දීපන් යකෝ. ඌ මේ ත්‍රෙඩ් එකට අදාල නැ
    :lol:

    glomarke eke out of stock
    https://glomark.lk/cardinal-floor-wax-red-800g/p/13548


    customer : floor polish tiyanawada?
    shop seller : cardinal meek naha



    මරු ඇඩ් එක. ගෑණු ටිකගේ පස්ස පිටි පස්සෙන් පෙන්නුව නම් තවත් ආතල්:P:P:P:P

    කොහෙවත් ගන්න නැ බන්. පරන හාඩ් වෙයා එකක තිබ්බා. ඒක ඇරලා බලද්දි ගල් වෙලා
    ------ Post added on Dec 3, 2022 at 7:20 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    හුකා නැද්ද දැන් පොලිශ්? හැම ගෙයක්ම ටයිල් කරලා නිසා දැන් ඔව්වා හදන්නෙ නැද්ද දන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Floor paint pathuru gelawenawa. Kale hari bn floor eke.

    Best option titanium or Tile (onna kiwwa kiyanna epa kiwwata :-| )
    මචන් මේක පරන ගෙයක් කුලියට දීලා තියෙන්නෙ. බාත් රූම් එක ටයිල්. ගෙවල් කුලී කාරයෝන්ට කිසි විනයක් නැ මචන්. බාත් රූම් එකෙත් ටැප් කඩලා තිබ්බා. මම යන්න කලින් ඒවටත් සල්ලි ගත්තා. ඒත් බන් කැඩුනට පස්සේ ඒව හැදුවම පට්ට කැතයි.ඕකුන් ඉන්න ගෙවල් ටයිල් කරලා වැඩක් නැ. මගේ යාළුවෙක් ගෙයක් කුලියට දීලා තිබුනා. ඒකේ හිටපු හුප්තලා ටයිල් එක උඩින් ටකරම් කෑල්ලක් තියලා අවුරුද්දට කිරි උතුරලා. ටයිල් 4-5ක්ම විනාසයි. ඒ බෙසිකයොන්ගෙන් අලාබේ ගත්තට , ඒ ජාතියේ ටයිල් හොයලා අලුතෙන් අල්ලන්න ගියාම පිස්සු හැදෙනවා.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    කාඩිනල් දැන් එන්නේ නැහැ
    ඒ වෙනුවට Royal හෝ Deltex බ්‍රෑන්ඩ් දෙකෙන් එකක් ගන්න
    කාඩිනල් තරම් නැති උනත් ඒවත් හොදයි
    කොහොමත් ෆ්ලො පොලිෂ් එක ටික කාලෙකින් කකුලටම යනවා

    ෆ්ලො පේන්ට් එක පතුරු යන්නේ පේන්ට් එක පොලවට හොඳට පොලවට ඇල්ලුවේ නැති උනාම
    තෙල් කුණු හොදට යවලා ගානන පුලුවන්නම් පතුරු ගැලවෙන ප්‍රශ්න අඩුයි

    වතුරෙන් ගැන ෆලෝ පේන්ට් එක ගාන්න - නිපොලක් හෝ කෝස්වේ
    ඒකත් ෂුවර් නැත්නම් එපොක්සි ෆ්ලො පේන්ට් එක ගාන්න , ඒක ගම් එකක් එක්ක එන්නේ , හොඳට පොලවට අල්ලනවා
    ඉස්සර 2900 , දැන් ලීටරයක් 5900 , පොඩ්ඩක් හෙව්වොත් පරණ ස්ටොක් හොයාගන්න පුළුවන් - හොඳම ලංකෙම් ලගේ කෙමිකෝට්, එහෙම නැත්නම් නිපොලක්

    ඒකත් ෂුවර් නැත්නම් එපොක්සි වෝට බේස් ෆලෝ පේන්ට් එක ගාන්න , ඒක බුදු ෂුවර්, හැබැයි දැන් 9000 ක් වගේ වෙනවා ලීටරේ
     
    • Like
    Reactions: helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හුකා නැද්ද දැන් පොලිශ්? හැම ගෙයක්ම ටයිල් කරලා නිසා දැන් ඔව්වා හදන්නෙ නැද්ද දන්නෙ නෑනෙ.
    එතකොට ටයිල් නැති ගෙවල්වල උන් මොනවා ගාලාද පොලීෂ් කරන්නෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    එතකොට ටයිල් නැති ගෙවල්වල උන් මොනවා ගාලාද පොලීෂ් කරන්නෙ
    අපෙත් සිමෙන්ති පොලොව බන්. කාලෙකින් පොලිෂ් කලේ නෑ. අවුරුදු 8කින් විතර.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අපෙත් සිමෙන්ති පොලොව බන්. කාලෙකින් පොලිෂ් කලේ නෑ. අවුරුදු 8කින් විතර.
    පොලිෂ් නොකර හිටීයම පාට අවුලක් නැද්ද බන්. මේකේ සුදුමැලි පාටක් එනවා බන්.