Brazil and Argentinian Fans CLASH 🔥🔥

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    ඉන්දියන් උන් ෆුට්බෝල් වලටත් අත දැම්මොත් ඒ ක්‍රීඩාවත් ඉවරයි :lol:
    ඔය කෙරළා වල .
    කෙරළා ප්‍රාන්තෙ ෆෙමස්ම ෆුට්බොල් ක්‍රිකට් වලටත් වඩා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    මම ඒත් හිතුව සංචාරයට ආපු උන් කියලා. හැසිරෙන විදියෙන් , පාටෙන් තේරුණා මේ පාරේ රෙන සෙට් එක කියලා.
     
    • Haha
    Reactions: dayt0na