නැලංකාවෙ පොන්න කම්පැණිවලින් උඹල වැඩකරන එකේවත් හොද work-life balance එකක් තියනවද බං? නාකි පොන්නයෝ ටිකක් රන් කරන කම්පැනිවල ඕවා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
99x, IFS dekenam aththatama honda worklife balance ekak thibba e dawas wala
dennam kohomada danne na habai
mokadda nama?ape eketh aulk na, work hours flexible, mn nm ude 6.30-7t patan aran hawasa 3.30-4t wada iwarai, ita passe nm call mukuth na, weekend wadath na, AU/SL ekakfriday nm ithin half day wage thama kohomath 12n passe loku wadak kerenne na
![]()
ehem nama kiyanna bane mahaththayo expose venawnemokadda nama?

Starting with A??ehem nama kiyanna bane mahaththayo expose venawne
AU/SL eva tikai lankawe thiyenne evai, ekak
ලංකාවෙ වර්ක් ලයිෆ් බැලන්ස්, සැලරි, කල්චර් එක දරාගන්න බැරිතරං හොඳ නිසා තමයි බන් අපි රට ආවෙ.![]()




thibba supriyatama99x work life balance thiyenawada
GOOD MORNINGඒක ඉතින් අපි හදාගන්න ඔනෙ. මම ඉස්සර ලංකාවෙ වැඩ කරන කාලෙ වැඩට යන්නෙ මට ඔනෙ වෙලාවට. රෑ වෙනකම් මම වැඩ කරනව. එක එක කේස් දැම්ම මට. ගනන් ගත්තෙ නෑ ඉතින්. එතකොට ඒ අයත් ඒ විදියට හැඩ ගැහෙනව.
අනේ සර් සොරි සර් කියාගෙන හිටිය නම් කරේ නැගල ජහ ජහ කියලත් කියනව. අර ලගදි වලකජ්ජ ගහගත්තු එකාගෙ ඊමේල් කියෙව්වමත් පේන්නෙ ඒක තමා. කෙලින්ම බැ කියල තමන්ගෙ වැඩ ටික කරන් හිටිය නම් ප්‍රශ්නයක් නෑ