ලංකාවෙ work-life balance එක කොහොමද?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    ලංකාවෙ පොන්න කම්පැණිවලින් උඹල වැඩකරන එකේවත් හොද work-life balance එකක් තියනවද බං? නාකි පොන්නයෝ ටිකක් රන් කරන කම්පැනිවල ඕවා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    ලංකාවෙ පොන්න කම්පැණිවලින් උඹල වැඩකරන එකේවත් හොද work-life balance එකක් තියනවද බං? නාකි පොන්නයෝ ටිකක් රන් කරන කම්පැනිවල ඕවා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    නැ

    නාකි මහින්දයගෙ පවුල් ගැව්ච්ච කම්පැනි / සමාගම් ඔක්කොම එකයි. බොරු නම් හොයල බලපල්ලා. ( Ex- නවලෝක )
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    උඹේ අම්මට නම් මේ දවස් වල හොඳටම පිඩනේ කිවුව්වා කොල්ලො දෙන්නා තුන් දෙනා බඩ උඩ නගිනවා ලු 🤩🤩
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    IFS thama mama nam ahala thiyana ekama company eka work life balance eka thiyanawa kiyala lanakwee

    wena nam ahala ma nam bung lanakwee

    production/ manufacturing nam work life balance kiyana wachane wath danne naa
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ape eketh aulk na, work hours flexible, mn nm ude 6.30-7t patan aran hawasa 3.30-4t wada iwarai, ita passe nm call mukuth na, weekend wadath na, AU/SL ekak :P friday nm ithin half day wage thama kohomath 12n passe loku wadak kerenne na 🥱
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    ape eketh aulk na, work hours flexible, mn nm ude 6.30-7t patan aran hawasa 3.30-4t wada iwarai, ita passe nm call mukuth na, weekend wadath na, AU/SL ekak :P friday nm ithin half day wage thama kohomath 12n passe loku wadak kerenne na 🥱
    mokadda nama?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mage employer skype enne mata salary dena dawasata witharai. work na life witharai itin :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,571
    17,625
    113
    Auckland
    ඒක ඉතින් අපි හදාගන්න ඔනෙ. මම ඉස්සර ලංකාවෙ වැඩ කරන කාලෙ වැඩට යන්නෙ මට ඔනෙ වෙලාවට. රෑ වෙනකම් මම වැඩ කරනව. එක එක කේස් දැම්ම මට. ගනන් ගත්තෙ නෑ ඉතින්. එතකොට ඒ අයත් ඒ විදියට හැඩ ගැහෙනව.

    අනේ සර් සොරි සර් කියාගෙන හිටිය නම් කරේ නැගල ජහ ජහ කියලත් කියනව. අර ලගදි වලකජ්ජ ගහගත්තු එකාගෙ ඊමේල් කියෙව්වමත් පේන්නෙ ඒක තමා. කෙලින්ම බැ කියල තමන්ගෙ වැඩ ටික කරන් හිටිය නම් ප්‍රශ්නයක් නෑ
     
    • Haha
    Reactions: EVC

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ලංකාවෙ වර්ක් ලයිෆ් බැලන්ස්, සැලරි, කල්චර් එක දරාගන්න බැරිතරං හොඳ නිසා තමයි බන් අපි රට ආවෙ. 👌
    :lol: :lol: :shocked::shocked::lol::lol:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    ඒක ඉතින් අපි හදාගන්න ඔනෙ. මම ඉස්සර ලංකාවෙ වැඩ කරන කාලෙ වැඩට යන්නෙ මට ඔනෙ වෙලාවට. රෑ වෙනකම් මම වැඩ කරනව. එක එක කේස් දැම්ම මට. ගනන් ගත්තෙ නෑ ඉතින්. එතකොට ඒ අයත් ඒ විදියට හැඩ ගැහෙනව.

    අනේ සර් සොරි සර් කියාගෙන හිටිය නම් කරේ නැගල ජහ ජහ කියලත් කියනව. අර ලගදි වලකජ්ජ ගහගත්තු එකාගෙ ඊමේල් කියෙව්වමත් පේන්නෙ ඒක තමා. කෙලින්ම බැ කියල තමන්ගෙ වැඩ ටික කරන් හිටිය නම් ප්‍රශ්නයක් නෑ
    GOOD MORNING
    UDEE PANADARAMA boru kiyanna epa