Credit Card Doller to Rupee rate

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    same selling rate as stated in the bank.
    stamp duties might incur
    එහෙම වෙන්නෙ සමහර ඩෙබිට් කාඩ් වල. ක්‍රෙඩිට් වල නෑ

    NTB FriMi වගේ බලන්න. හරියට කියල තියෙන සෙලිං රේට් එක කැපෙන්නෙ. කීයක්වත් වැඩියෙන් යන්නෙ නෑ
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Commercial bank එකෙන් Selling rate + 6% commissions.

    තව credit cards වලට සෑම රු 1,000 කට රු25 ක stamp duty. (debit cards වලට නෑ මෙක)
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    Selling rate + 6% commissions.

    තව credit cards වලට සැම රු 1, 000 කට Ru 25 ක stamp duty. (debit cards වලට නෑ)
    ඔය ස්ටෑම්ප් ඩියුටි එක ඇරුණම කොමිෂන් කතන්දර ඔක්කොම මේ ක්‍රයිසිස් එකෙන් පස්සෙ ආව දේවල් නේද බං? මට ඔය තරම් ලොකු ගැප් එකකින් චාර්ජ් උනා කියල මතකම නෑ ඉස්සර.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔය ස්ටෑම්ප් ඩියුටි එක ඇරුණම කොමිෂන් කතන්දර ඔක්කොම මේ ක්‍රයිසිස් එකෙන් පස්සෙ ආව දේවල් නේද බං? මට ඔය තරම් ලොකු ගැප් එකකින් චාර්ජ් උනා කියල මතකම නෑ ඉස්සර.
    ඔව් බං. ඉස්සර credit card වලට charge උනේ stamp duty විතරයි.