Answered Smart watch

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    මේ දවස් වල අඩුවට ගන්න තියෙන හොද Watch එකක් කියන්න පුලුවන්ද?
    40,000 අඩුවෙන් වගේ බැලුවේ. ලංකාවෙන් හරි අලි එකෙන් හරි ගන්න කියලා බැලුවේ
     
    • Like
    Reactions: kinkon

    gglks

    Active member
  • Aug 5, 2008
    457
    103
    43
    මේවායින් මොනව ද හ‌ොඳ ?



    318727037_945006406904066_1128214864663851860_n.jpg
    318812664_945006360237404_3590081962088729040_n.jpg

    317092659_941104680627572_3241454812178245556_n.png
    317943430_941900237214683_5430981936858020993_n.png

    318212955_942080547196652_1068417295114206734_n.png
    318105340_941900217214685_6223471038652999787_n.png
     
    • Like
    Reactions: බෙන් 10

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඔය ඔක්කොම ෆොටෝ විතරයි කිසිම වැඩක් නෑ. වැඩිපුර හරි ගෙවලා huawei mi apple galaxy වගේ එකකට යන්න. ඔය ගාන අඩු ඒවගෙ ගොඩක් ෆිට්නස් ‍ඩේටා බොරු බැට්රි ලයිෆ් ගොඩක් අඩුයි.
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,307
    1,525
    113
    32
    Earth-Cj025
    ඔය ඔක්කොම ෆොටෝ විතරයි කිසිම වැඩක් නෑ. වැඩිපුර හරි ගෙවලා huawei mi apple galaxy වගේ එකකට යන්න. ඔය ගාන අඩු ඒවගෙ ගොඩක් ෆිට්නස් ‍ඩේටා බොරු බැට්රි ලයිෆ් ගොඩක් අඩුයි.
    Thanks
     
    • Like
    Reactions: iworld

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Using a Haylou RS 4. Being using itfor about 8 months now.
    Pros & Cons.
    Have watch faces. can download via Haylou app.
    teams, whatsapp, twitter and so on, notifications are displaying under the messaging app in Haylou watch.
    Calls alert notification are visible but cannot answer a call but can Hang up.
    Main thing which I dislike is the messages content, regardless of the app, does not shows in real format. Displayed with NO SPACES.
    In terms of exercising, steps, heart rate, bp is slightly correct. Only have difference of a 2 digit 8.
    But not sure of the correct reading.

    My final conclusion after purchasing this - I bought this because I cannot afford the Samsung Galaxy one or the huawei one. It's sad but what to do. For the amount of money that you going to spend, I would suggest, Amazfit or Imilad or Haylour LS05.
    Whatever your choice, read online reviews on reddit and other places.

    PS: I would still suggest to buy a General watch. Buying a smart watch is useless. Try wristlab, there support KOKO as well
     

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    • Like
    Reactions: බෙන් 10