Mobitel තිබ්බ නම්බර් එකම Hutch Sim සිම් එකට

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    මං ගාව දැනට තියෙන මොබිටෙල් සිම් එකේම මුල අංක දෙක විතරක් වෙනස් වෙලා 071 වෙනුවට 072 තියෙන විදිහට නම්බර් එකක් මත්ච් උනා ඇප් එකෙන්. ඒක gold number කියලා 3750ක් ගෙවන්න ඕනේ. එකේ promotion code එකක් තියෙනවනම් තව අඩු වෙනවා. තියෙන පින්වතෙක් හරි hutch ඒජන්ට් කෙනෙක් හරි ඉන්නවනම් කියන්න ඒක ගන්න විදිහ 🥺 ලොකු උද්වක්වක්. බිස්නස් එකට එකම නම්බර් එකෙන් ගන්න බැලුවේ.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113

    number eka ganna chanse eka awa welawe ganna mona network eke unath VIP nu ekak ena kata hari issue unoth aye ganna ba bn,

    dan kohomath lankawe network 3i ne thiyanne

    Dialog / Hutch / Mobitel

    078 ara nikan chora wage unata 072 demand ekak thiyanawa
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම අද ගත්ත මගෙ මොබිටෙල් නම්බර් එකට. රු. 200යි යකෝ උනේ.
    අංකෙ වෙනස් වුනේ 071 වෙනුවට 072

    එ 200ත් රීලොඩ් එකක් ගත්ත නිසා.

    නම්බර් මැචින් කියල එකක් තියෙන්නෙ, ඒකෙන් මැච් කරල ගත්තේ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මම අද ගත්ත මගෙ මොබිටෙල් නම්බර් එකට. රු. 200යි යකෝ උනේ.
    අංකෙ වෙනස් වුනේ 071 වෙනුවට 072

    එ 200ත් රීලොඩ් එකක් ගත්ත නිසා.

    නම්බර් මැචින් කියල එකක් තියෙන්නෙ, ඒකෙන් මැච් කරල ගත්තේ.
    Oke mulin id ahema upload karanna ona neda .number aka match karanna kalin , ahemane process aka yanne??
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Mamath gaththa .

    mage number aka 072 mulata tiyena akak awa.
    e sim akak gatte reload later dala free gatta .30gb free lebuna :mama kokatath kiyala 200 reload akak denma :P
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Mobitel dialog gannawata wada ithin

    072 n ekak ganna eka hndai habai 5G wage service - vowifi e wage ewa thama hutch wala na

    Habai volte thiyanwa