Proposal කුකුලො survey

උඹල proposal වලදි හොයන්නේ

  • කලින් කිසිම sex එකක් කරලා නැති කෙල්ලෙක්ව

  • පොඩි පොඩි දේවල් කලත් intercourse කරලා නැති කෙල්ලෙක්ව

  • කලින් මොනවා කරලා තිබ්බත් අදාල නෑ

Results are only viewable after voting.

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තරහ වෙන්න එපා බන් මෙහෙම කිව්වට. ඔය තුනම අදාල නැනේ බන්. උබ කොහොමද ඕවා කරාද නැද්ද කියලා හොයා ගන්නේ??? පොට්ටි කැඩුනත් දැන් රෙපයාර් කරන්න පුළුවන්. තිඹිරිගස්යායේ ප්‍රසිද්ධ ඩොකෙක් ඉන්නවා. ඌ තමයි වැඩි හරියක් පෙට්ටි රෙපයාර් කරන්නෙ. ඒකිගේ කටින් කියවුනොත් මිසක් ,උබට ඒකිගේ හොර කවදාවත් අල්ල ගන්න ලැබෙන්නෙ නැ බන්. ඕවා අමතක කරලා හොදට දන්න එකියෙක්ව බැදපන්. :yes: ප්‍රොපෝසල් කියන්නෙම වැඩි හරියක් අසාර්ථක පැත්තට බර දෙයක්. උබ ජීවිතේට දැකල නැති, දන්නෙ නැති, ආශ්‍රය කරලා නැති එකියෙක්ව ජෝතිෂ්‍ය හෝ පවුල් පසුබිම් බලලා ගලපගෙන බදින එකඤේ බන් ඕකෙදි වෙන්නෙ. වැඩී දෙනෙක් පොරොන්දම් ගලපලානේ මගුල් කතා බහ කර්න්න යන්නෙත්. බැදලා ටික කාලයක් ගියාම තමයි නොගැලපීම් එන්නෙ. ප්‍රොපොසල් බදිනවා නම් හොදට ආශ්‍රය කරලා බැදපන්. නැත්නම් බඩු බනිස්. ගැනු කියන්නෙ කොයිවෙලේ හිත් වෙනස් වෙයිද කියලා කියන්න බැරි ජාතියක්. දැන් දැන අමාරුවේ වැටෙන්න එපා. උබ අදුරන ඉස්කෝලේ, කැම්පස් එකේ, ඔෆිස් එකේ ,දහම්පාසලේ හිටපු කැලි ඕනි තරම් ඇතිනේ. හොද සිංගල් එකියෙක් එක්ක චැටක් දාලා සෙට් කරගනින්. කොල්ලෙක් ඉදලා අයින් වෙච්ච එකියෙක් උනත් , උබ හොදට ඒකි ගැන දන්නවා නම් යාළු වෙන්න අහපන්. ප්‍රොපොසල් කියන්නෙ පට්ට කුණු ගොඩක්.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග

    🙂🙂🙂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම හොයන්නේ වර්-ජින් කෙනෙක්. මොකද මමත් වර්-ජින්නේ! ඒත් ඉතින් කිරියෝ කියන කතාවල හැටියට දැන් අවුරුදු 18 පැනපු කෙල්ලෝ සීයට අනූවක් බඩ වෙලා නැත්තේ ප්‍රෝටෙක්ෂන් නිසා. එහෙනම් ඉතින් සවුදියට ගිහිල්ල එහෙ කෙල්ලෙක් තමා බඳින්න වෙන්නේ මට!
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම හොයන්නේ වර්-ජින් කෙනෙක්. මොකද මමත් වර්-ජින්නේ! ඒත් ඉතින් කිරියෝ කියන කතාවල හැටියට දැන් අවුරුදු 18 පැනපු කෙල්ලෝ සීයට අනූවක් බඩ වෙලා නැත්තේ ප්‍රෝටෙක්ෂන් නිසා. එහෙනම් ඉතින් සවුදියට ගිහිල්ල එහෙ කෙල්ලෙක් තමා බඳින්න වෙන්නේ මට!
    හොද උන් නැ නෙමෙයි. සමහර කෙල්ලො ඉන්නවා අම්මා එක්කමයි හැමතැනම යන්නෙ. ආන් ඒ ජතියේ කෙල්ලොලේසියෙන් කොල්ලො එක්ක යාළු වෙන්නෙ නැ. මම දන්න එකියක් ඉන්නවා ඒකි බැන්දේ 29න්. ඒකත් ප්‍රොපොසල් එකකින්. ඒ වෙනකල් කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැ. ඒවගේ කෙල්ලො හොයන්න අමාරුයි මචන්.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    හොද උන් නැ නෙමෙයි. සමහර කෙල්ලො ඉන්නවා අම්මා එක්කමයි හැමතැනම යන්නෙ. ආන් ඒ ජතියේ කෙල්ලොලේසියෙන් කොල්ලො එක්ක යාළු වෙන්නෙ නැ. මම දන්න එකියක් ඉන්නවා ඒකි බැන්දේ 29න්. ඒකත් ප්‍රොපොසල් එකකින්. ඒ වෙනකල් කිසිම සම්බන්ධයක් තිබ්බෙ නැ. ඒවගේ කෙල්ලො හොයන්න අමාරුයි මචන්.
    මන්දා! ඒක මගේ අවුලකුත් වෙන්නැති! හැබැයි (මට කෙල්ලෙක් ඉන්නවා කියල හිතුවොත්) එයා එක්ස් බෝයි එක්ක සෙක්ස් කරලා තියෙනවා නම් මම ඒ වගේ කෙනෙක්ව බඳින්නේ නැහැ. (සාමාන්‍යයෙන් මගේ අදහස නම් ඒ වගේ නිම්ෆෝ ගෑනු අඳුනගන්න සීයට අනූවක් විතර දුරට පුළුවන් එයාව ආශ්‍රය කළහම) සේක්ෂුවල් ලිබර්-ටි කියන එක තියෙනවා නම් කසාද බඳින දෙන්නටම ඒක අදාළයි. එක්කෙනෙක් විතරක් ලිබරල් වෙලා අනික් කෙනා කොන්සර්-වෙටිව් වුනොත් වැඩේ වණ වෙනවා. කලින් කසාද බැඳපු කෙනෙක් නම් එයා වර්-ජින් කෙනෙක් නොවෙන එක වෙනම දෙයක්!
     
    • Like
    Reactions: Kfire

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,785
    113
    මන්දා! ඒක මගේ අවුලකුත් වෙන්නැති! හැබැයි (මට කෙල්ලෙක් ඉන්නවා කියල හිතුවොත්) එයා එක්ස් බෝයි එක්ක සෙක්ස් කරලා තියෙනවා නම් මම ඒ වගේ කෙනෙක්ව බඳින්නේ නැහැ. (සාමාන්‍යයෙන් මගේ අදහස නම් ඒ වගේ නිම්ෆෝ ගෑනු අඳුනගන්න සීයට අනූවක් විතර දුරට පුළුවන් එයාව ආශ්‍රය කළහම) සේක්ෂුවල් ලිබර්-ටි කියන එක තියෙනවා නම් කසාද බඳින දෙන්නටම ඒක අදාළයි. එක්කෙනෙක් විතරක් ලිබරල් වෙලා අනික් කෙනා කොන්සර්-වෙටිව් වුනොත් වැඩේ වණ වෙනවා. කලින් කසාද බැඳපු කෙනෙක් නම් එයා වර්-ජින් කෙනෙක් නොවෙන එක වෙනම දෙයක්!
    Dan umba virgin kiyala consider karanne mokakda. Blowjob ekak handjob ekak dunnat awulda kalin ekata. Danaganna ahanne.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    මගේ යාලුවෙක් කියපු කතාවක්. ඌ මනමාලියෙක් බලන්න ගියහම කොහොමහරි පොටෝ ටිකක් ගහන් ඇවිත් උගේ යාළු ගෘප් එකේ දානවලු. වැල බලල කප් ගහපු උන්ක වදාහරි ලීක් වෙච්ච තිබුනනං උන් සාක්ෂි එක්ක දෙනවලු. ලීක් කරගෙන ලෝකෙට චා නොවී මොනවා කරලා තිබුනත් උට අවුලක් නෑලු.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Dan umba virgin kiyala consider karanne mokakda. Blowjob ekak handjob ekak dunnat awulda kalin ekata. Danaganna ahanne.
    ඩිවෝස් වෙච්ච කෙනෙක් බඳිනව නම් මම ඕක බලන්නෙ නැහැ. හැබැයි අන්මැරීඩ් කෙනෙක් බඳිනව නම් ඕව කරල තිබුණත් අවුල්. උන්ට එතනදි ඔපොචුනිටිය හම්බ වුණාම ගන්නව කියන්නෙ බැන්දට පස්සෙත් එහෙමයි කියන එක.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මගේ යාලුවෙක් කියපු කතාවක්. ඌ මනමාලියෙක් බලන්න ගියහම කොහොමහරි පොටෝ ටිකක් ගහන් ඇවිත් උගේ යාළු ගෘප් එකේ දානවලු. වැල බලල කප් ගහපු උන්ක වදාහරි ලීක් වෙච්ච තිබුනනං උන් සාක්ෂි එක්ක දෙනවලු. ලීක් කරගෙන ලෝකෙට චා නොවී මොනවා කරලා තිබුනත් උට අවුලක් නෑලු.
    බැන්දට පස්සෙ ලීක් කරොත් ? 🤔

    මම හොයන්නේ වර්-ජින් කෙනෙක්. මොකද මමත් වර්-ජින්නේ! ඒත් ඉතින් කිරියෝ කියන කතාවල හැටියට දැන් අවුරුදු 18 පැනපු කෙල්ලෝ සීයට අනූවක් බඩ වෙලා නැත්තේ ප්‍රෝටෙක්ෂන් නිසා. එහෙනම් ඉතින් සවුදියට ගිහිල්ල එහෙ කෙල්ලෙක් තමා බඳින්න වෙන්නේ මට!
    සවුදියේ කෙල්ලො දෙන්න කලු කොට හිගන්නෙක්නෙ උබ. ඕනෙ නම් අෆ්‍රිකන් රටක මුස්ලිම් කෙල්ලෙක් බලන්නම්. ඒකටත් අඩුම ගානේ මුස්ලිම් වෙලා ඉදපන්.
    ------ Post added on Dec 9, 2022 at 6:40 AM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සවුදියේ කෙල්ලො දෙන්න කලු කොට හිගන්නෙක්නෙ උබ. ඕනෙ නම් අෆ්‍රිකන් රටක මුස්ලිම් කෙල්ලෙක් බලන්නම්. ඒකටත් අඩුම ගානේ මුස්ලිම් වෙලා ඉදපන්.
    ------ Post added on Dec 9, 2022 at 6:40 AM

    ඒව කොහෙද මාත් එක්ක? මම සවුදි ගිහින් එහෙ එවුන්ට තග දාල කෙල්ලො හතර දෙනෙක් පැහැර ගන්නව.
     
    • Wow
    Reactions: sakuntha1996

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    keri athal comments thiyenne meke :rofl:
    post popcorn GIF