හීතලට බෙහෙත් ගෙනාව ළමායි... 😍😍😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    89FfUsz.png
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    බීල ඉවරෙයි ඉතින්
    කාලක් මොනා කරන්නද, තව බියර් එහෙකුත් ගේන්න තිබ්බෙ

    උබ හැමදාම බොන්නෙ නැති නිස, බොන එකෙ බීපන් වැටෙන්නම
    උඹල වගේ පල් බේබද්දෝ නෙවයි යකෝ මේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,356
    166,730
    113
    එකමත් එක රටක
    බීල ඉවරෙයි ඉතින්
    කාලක් මොනා කරන්නද, තව බියර් එහෙකුත් ගේන්න තිබ්බෙ

    උබ හැමදාම බොන්නෙ නැති නිස, බොන එකෙ බීපන් වැටෙන්නම
    පාප මිත්‍රයා

    දීපං ඕකටත් ටිකක් සාලයෙක් එක්ක...
    ------ Post added on Dec 8, 2022 at 10:17 PM
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අඩෝ දැංවත් ඕක බීල ඉවරද?
    කෝබලන්න දාහං පොටෝ එකක්,
    මල්ලි තාමත් කෙලින්ද කියල බලන්නත් එක්ක!! :rolleyes:

    සෝක් පූස බං :love:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    plate eke thinne rotiyak da?

    nice pusi
    මගේ ash tray එක ඒක.

    අඩෝ දැංවත් ඕක බීල ඉවරද?
    කෝබලන්න දාහං පොටෝ එකක්,
    මල්ලි තාමත් කෙලින්ද කියල බලන්නත් එක්ක!! :rolleyes:

    සෝක් පූස බං :love:
    ඉවරයි ඉවරයි.

    අඩෝ මරු පුස බන්. තව පොටෝ එකක් දාහන්>


    1UWic2u.png


    QFGdu6x.png


    ZT1DdcJ.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බීපන් බීපන්.සීතලටත් බීපං,රස්නෙටත් බීපං...බීලා මැරියන්...පර සුද්දා දීලා ගිය තෑගි නේ..මැරෙන්න වැටිල පණ අදිනකොට මේකේ ඔය ඕක මදි අච්චර ගහපං මෙච්චර ගහපං කියන උන් උඹේ වටේට ඉඳියි හයියෙන් උඹව අල්ලගෙන.😅
    ඔය පොන්නයට කාත් කවුරුත් නැ, අම්ම අප්ප මැරිල , තට්ටෙ නිසා කෙල්ලො බලන්නෙ නැ, ජොබ් එකක් නැ , ඉගෙන ගෙන නැ, නයිට එකෙන් ගැෆික් ඩිසයින් කෝස් එකක් කරල it ඔස්තාර් කියල හිතාගෙන අනුන්ගෙ කුලි වැඩ කරල ජිවත් වෙන අනාතම පොන්නයෙක්
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,356
    166,730
    113
    එකමත් එක රටක
    ඔය පොන්නයට කාත් කවුරුත් නැ, අම්ම අප්ප මැරිල , තට්ටෙ නිසා කෙල්ලෙ බලන්නෙ නැ, ජොබ් එකක් නැ , ඉගෙන ගෙන නැ, නයිට එකෙන් ගැෆික් ඩිසයින් කෝස් එකක් කරල it ඔස්තාර් කියල හිතාගෙන අනුන්ගෙ කුලි වැඩ කරල ජිවත් වෙන අනාතම පොන්නයෙක්
    Jywp0oK.png