අඩෝ මරු පුස බන්. තව පොටෝ එකක් දාහන්>
උඹල වගේ පල් බේබද්දෝ නෙවයි යකෝ මේ.බීල ඉවරෙයි ඉතින්
කාලක් මොනා කරන්නද, තව බියර් එහෙකුත් ගේන්න තිබ්බෙ
උබ හැමදාම බොන්නෙ නැති නිස, බොන එකෙ බීපන් වැටෙන්නම
පාප මිත්රයාබීල ඉවරෙයි ඉතින්
කාලක් මොනා කරන්නද, තව බියර් එහෙකුත් ගේන්න තිබ්බෙ
උබ හැමදාම බොන්නෙ නැති නිස, බොන එකෙ බීපන් වැටෙන්නම
දීපං ඕකටත් ටිකක් සාලයෙක් එක්ක...


මගේ ash tray එක ඒක.plate eke thinne rotiyak da?
nice pusi
ඉවරයි ඉවරයි.අඩෝ දැංවත් ඕක බීල ඉවරද?
කෝබලන්න දාහං පොටෝ එකක්,
මල්ලි තාමත් කෙලින්ද කියල බලන්නත් එක්ක!!
සෝක් පූස බං![]()
අඩෝ මරු පුස බන්. තව පොටෝ එකක් දාහන්>
apo athi. gahapuwa bassath ekka.oka adda![]()
අඩෝ මරු බන්..මගේ ash tray එක ඒක.
ඉවරයි ඉවරයි.
![]()
![]()
![]()
ඔච්චර සිතලද යකෝ උබට. අත් දිගට ඇදගෙන..මගේ ash tray එක ඒක.
ඉවරයි ඉවරයි.
![]()
![]()
![]()
ඔය පොන්නයට කාත් කවුරුත් නැ, අම්ම අප්ප මැරිල , තට්ටෙ නිසා කෙල්ලො බලන්නෙ නැ, ජොබ් එකක් නැ , ඉගෙන ගෙන නැ, නයිට එකෙන් ගැෆික් ඩිසයින් කෝස් එකක් කරල it ඔස්තාර් කියල හිතාගෙන අනුන්ගෙ කුලි වැඩ කරල ජිවත් වෙන අනාතම පොන්නයෙක්බීපන් බීපන්.සීතලටත් බීපං,රස්නෙටත් බීපං...බීලා මැරියන්...පර සුද්දා දීලා ගිය තෑගි නේ..මැරෙන්න වැටිල පණ අදිනකොට මේකේ ඔය ඕක මදි අච්චර ගහපං මෙච්චර ගහපං කියන උන් උඹේ වටේට ඉඳියි හයියෙන් උඹව අල්ලගෙන.![]()
ඔය පොන්නයට කාත් කවුරුත් නැ, අම්ම අප්ප මැරිල , තට්ටෙ නිසා කෙල්ලෙ බලන්නෙ නැ, ජොබ් එකක් නැ , ඉගෙන ගෙන නැ, නයිට එකෙන් ගැෆික් ඩිසයින් කෝස් එකක් කරල it ඔස්තාර් කියල හිතාගෙන අනුන්ගෙ කුලි වැඩ කරල ජිවත් වෙන අනාතම පොන්නයෙක්