McAfee Internet Security 2022 එකක් මට නොමිලේ ලැබෙනවා. මම් දැනට Kaspersky internet security පාවිච්චි කරනවා. ඒක ලබන සතියේ expire වෙනවා. මම මේ වෙද්දි Kaspersky internet security එකත් අරගෙන තියෙන්නෙ. ඒක මම කැඩුවේ නැ. අදුරන කෙනෙක්ගෙන් ගත්ත නිසා ඒක දීලා සල්ලි ගන්න පුලුවන්.
ඉන්ටනෙට් එකේ නිතරම ඉන්න, ඩවුන්ලෝඩ් වැඩිපුර කරන කොම්පියුටරේකට වැඩියෙන්ම හොද මේ දෙකෙන් මොකක්ද?
ඉන්ටනෙට් එකේ නිතරම ඉන්න, ඩවුන්ලෝඩ් වැඩිපුර කරන කොම්පියුටරේකට වැඩියෙන්ම හොද මේ දෙකෙන් මොකක්ද?