🛑BREAKING NEWS 🛑

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    716
    987
    93
    වෘෂණ කෝෂ ආරක්ෂිතයි - සෞඛ්‍ය අධ්‍යක්ෂ

    සායනික හෝ පර්‌යේෂණාත්මක වශයෙන් වෘ‍ෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නොමැති බව විශේෂඥ වෛද්‍ය මතය යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

    වෘෂණ කෝෂ බද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු අවසරයක් ලබාදී නොමැති බවද ඔහු අවධාරණය කර සිටියි. අවයව බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සත් පුද්ගල විමර්ශන කමිටුවක්ද ඊයේ (5දා) පත්කර ඇත.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසිනි. 2016 වර්ෂයේද අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ අතර එහි වාර්තාවද යට ගැසීමට පියවර ගෙන ඇතැයි ඊයේ (5දා) වාර්තා විය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් හම්බියො වකුගඩු ගලවන් තියෙන්නෙ අවසර අරන්ද පොන්ස්???
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අපි ටොයියෝ නෙවෙයි බං 🤣
    ඒක තමා කිව්වෙ. පොන්නයො ඉන්නෙ නාකි මයිනගෙ ගූ කන එවුන් විතරයි 🤣
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,863
    11,596
    113
    Atayak wikkath mata 10% k enawa malli

    1670504489978.jpeg